බලපන් කොච්චර අසාධාරණද කියල...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    දැන් ඩොලර් එක රුපියල් 310ටත් වඩා අඩු වේගෙන එනවා, ඒත් බලපන් අපි තාම හැම බඩුවක්ම ගන්නේ රුපියල් 360ට ඩොලර් එක තිබ්බ ගානට. කිසිම අඩුවක් නෑ. ඩොලර් එක ආයේ රුපියල් 200ට බැස්සත් අපිට බඩු ගන්න වෙන්නේ මේ ගානටමයි. මොකක්ද බන් මේකේ තේරුම.

    දැන් බලපන් පාන් පිටි කිලෝ එකකට රුපියල් 3ක ටැක්ස් එකක් ගැහුවා. ඊට පැය ගානකට පස්සේ පිටි ගෙන්නන උන් කිව්වා කිලෝ එක රුපියල් 10කින් වැඩි කරනවා කියල. මොකද ටැක්ස් එක ගැහුවේ ඉන්දියන් රුපියල් 3කින්ද මුන්ගේ කිලෝ රුපියල් 10කින් ගණන් වැඩි කරන්නේ? කෝ ඒකට එකෙක්වත් මීක් කිව්වද. බලපන් රටේ පාලකයන්ට වඩා මේ රටේ බිස්නස් කරන උන්ගේ තියෙන මාෆියාව. කොච්චර නම ලාභ ලබනවද අසාධාරණ විදිහට බඩු වැල ගණන් වැඩි කරලා විකුනලා.

    වෙන රටවලත් මෙහෙමද.. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පාලකයන්ට තමයි ඉතින් පාලනේ කරනව නං කරන්න පුළුවන්

    අපිට කරනව නං කරන්න පුළුවන් ඉතින් එහෙම බඩු නොගෙන ඉන්න එක තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    වෙන රටවලත් මෙහෙමද..
    වෙන රටවල් වල පාලකොයෝ මොන පිස්සු කෙලියත් මිනිස්සු ඒ රටේ මිනිස්සු ගැන හිතනවා අසාධාරණ ගණන් කියන්නේ නැහැ බඩු වලට
    උදා හරණය: මැලේසියාව කොවිඩ් වලට පස්සේ බඩු ගණන් ගියේ හරිම සාධාරණ ගානකින්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන රටවල් වල පාලකොයෝ මොන පිස්සු කෙලියත් මිනිස්සු ඒ රටේ මිනිස්සු ගැන හිතනවා අසාධාරණ ගණන් කියන්නේ නැහැ බඩු වලට
    උදා හරණය: මැලේසියාව කොවිඩ් වලට පස්සේ බඩු ගණන් ගියේ හරිම සාධාරණ ගානකින්
    තෝ තාමත් පුක දෙන කල්ලතෝනි නිසා තමයි රටේ මිනිස්සුන්ට එහෙම වුනේ..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට නම් අවුලක් නැහැ නේ කන්නේ ගු නේ🤣🤣
    තෝ මැදමුලනේ ලැට් වල කඩන් කෑවා කියලා අපි මොනවා කරන්නද පිශාචයෝ 🤣🤣
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් ඩොලර් එක රුපියල් 310ටත් වඩා අඩු වේගෙන එනවා, ඒත් බලපන් අපි තාම හැම බඩුවක්ම ගන්නේ රුපියල් 360ට ඩොලර් එක තිබ්බ ගානට. කිසිම අඩුවක් නෑ. ඩොලර් එක ආයේ රුපියල් 200ට බැස්සත් අපිට බඩු ගන්න වෙන්නේ මේ ගානටමයි. මොකක්ද බන් මේකේ තේරුම.

    දැන් බලපන් පාන් පිටි කිලෝ එකකට රුපියල් 3ක ටැක්ස් එකක් ගැහුවා. ඊට පැය ගානකට පස්සේ පිටි ගෙන්නන උන් කිව්වා කිලෝ එක රුපියල් 10කින් වැඩි කරනවා කියල. මොකද ටැක්ස් එක ගැහුවේ ඉන්දියන් රුපියල් 3කින්ද මුන්ගේ කිලෝ රුපියල් 10කින් ගණන් වැඩි කරන්නේ? කෝ ඒකට එකෙක්වත් මීක් කිව්වද. බලපන් රටේ පාලකයන්ට වඩා මේ රටේ බිස්නස් කරන උන්ගේ තියෙන මාෆියාව. කොච්චර නම ලාභ ලබනවද අසාධාරණ විදිහට බඩු වැල ගණන් වැඩි කරලා විකුනලා.

    වෙන රටවලත් මෙහෙමද.. :angry:

    Pan, banis, aappe sita siyalu badu wala Dollar drop profits ganne welendo.. Minissunta hulan... No law... Lawless country
    County under Underworld control
     
    • Sad
    Reactions: Heshan Daminda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    අසිරිමත් සිරි ලංකාවේ විතරක් වෙන්න ඇති ඔහොම. ඇත්තට මෙච්චර හොරු ගොඩක් පාර්ලිමේන්තුවේ ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති කියලමයි හිතෙන්නේ 🙁
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Pan, banis, aappe sita siyalu badu wala Dollar drop profits ganne welendo.. Minissunta hulan... No law... Lawless country
    County under Underworld control
    දැන් බලපන් ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලාදීපු බිත්තර වලින් අපිට ලාභයක් හම්බුනාද. එව්වා මහා පරිමාන බේකරි වලට දුන්නා කියල උන්ගෙ කෑම වල ගනන් අඩු කලාද. ඒ ගනන්වලට උන් විකුනනවා. බිත්තරේ අඩු වෙච්ච ගාන උන් ලාභෙ විදිහට ගන්නවා.
     
    • Like
    Reactions: Alexb