බලපන් මගේ සහයට සුනිමලා වන් නෑනේ

Feb 8, 2012
249
38
0
බලපන් මගේ සහයට සුනිමලා වන් නෑනේ

සුනිමලෝ ඉන්න තැනකින් එලියට වරෙන්.මෙන්න මෙහේ තෙල් ගණන් ගියා කියල අපේ ගරු ජනාධිපතිතුමාට හෝ ගාලා බනිනව.ඉක්මනට වරෙන්.:(:angry::(
 
  • Like
Reactions: 001flyD and Mozilla

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    hiding.jpg
     
    Feb 8, 2012
    249
    38
    0
    අඩේ මෙන්න රතු කොටුව නිල් වෙලා.තව ටිකක් ආණ්ඩුවට සපොර්ට් කරන්ඩ ඕනේ.මේක නම් ආශ්චර්යමත් ලංකාවක්ම තමයි.:rofl::lol:
     
    • Like
    Reactions: emil

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    අමාරිස්;12086054 said:
    අඩේ මෙන්න රතු කොටුව නිල් වෙලා.තව ටිකක් ආණ්ඩුවට සපොර්ට් කරන්ඩ ඕනේ.මේක නම් ආශ්චර්යමත් ලංකාවක්ම තමයි.:rofl::lol:

    :P +
     
    Feb 8, 2012
    249
    38
    0
    විනෝද සමය සිහියට නැගෙයි මට:lol::lol:
    කොච්චර බඩු මිල ඉහල ගියත් අපේ රටේ මිනිස්සු ඉන්නේ ශෝක් එකේ ජොලියේ තමා.ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ අපේ රටේ කියල ITN එකේ කිව්ව.අපේ අතිගරු ජනාධිපතිතුමාගේ වාසනාවන්තකම තමා මීට හේතුව.එතුමා හැමෝටම ආදර්ශයක්.:yes::yes::yes:
     
    • Like
    Reactions: gama22