බලපන් මේ ගොන් බල්ලොන්ට තාම QR Site එකේ Issues ටික Fix කරගන්න බැරි හැටි.

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    And the irony is :

    1773633402955.png
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    හරි බන් ඩිජිටල් නියොජ්‍ය ඇමති කවු ද ඉන්නේ එරංග නේ. එරංග ඩයලොග් අඳුරන්නේ නැද්ද? එරංග ටෙල්කෝ වැඩ කරන්නේ දැන් කොයි කාලේ ඉඳන් ද? හාන්ස්ලා එරංගලා මේ ආණ්ඩුවේ ඇතුලෙදි අඳුරන මිනිස්සු නෙමෙයි. ඉතිහාසයක් තියෙන මිනිස්සු, හොර ඩීල් දාලා උන්ගේ කම්පැණිස් වලට projects ගන්න එකේ. මේ වගේ වෙලාවක මැදිහත් වීමක් කරන්න බැරිද? මොකො නොදන්න බබ්බු ද?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    හරි බන් ඩිජිටල් නියොජ්‍ය ඇමති කවු ද ඉන්නේ එරංග නේ. එරංග ඩයලොග් අඳුරන්නේ නැද්ද? එරංග ටෙල්කෝ වැඩ කරන්නේ දැන් කොයි කාලේ ඉඳන් ද? හාන්ස්ලා එරංගලා මේ ආණ්ඩුවේ ඇතුලෙදි අඳුරන මිනිස්සු නෙමෙයි. ඉතිහාසයක් තියෙන මිනිස්සු, හොර ඩීල් දාලා උන්ගේ කම්පැණිස් වලට projects ගන්න එකේ. මේ වගේ වෙලාවක මැදිහත් වීමක් කරන්න බැරිද? මොකො නොදන්න බබ්බ ද?
    සිද්දිය මේකයි, ඕක හැදුවෙ 2022නේ. පස්සෙ ඕක ලොකු maintenance නැතුව දුවන්න ඇත්තේ. කලබලේට හදපු එකේ කිසිම documentation part එකක්වත් තියෙන්නෙ නතුව ඇති. ඉතින් ඕක අයින් කලාට පස්සෙ ඕක එහෙමම තියෙන්න ඇති. හදපු උනුත් අයින් වෙලා සමහර විට රට ගිහිනුත් ඇති.

    ඒ අස්සෙ මේ හුකන්නලා එක පාර ඕක අප් කරන්න ඕන කියන්න ඇති. දැන් ඉතින් මුල ඉඳන්ම code එක ඉගෙනගනින්කො කට්ටිය ඕක ගොඩ දාන්න. ඔන්න ඕක තමා වෙන්න ඇත්තෙ. MITESP කියන්නෙ SW කම්පනි එකක් නෙවී. උන් ඇවිල්ල Enterprise service provider කෙනෙක්. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන එකට කිට්ටුවෙන් යන සීන් එකක් ඕක. ඕක ඇත්තට SW කරන WSO2 වගේ එකකට දුන්නානම් ඒ දවස්වලම ඔයිට හොඳ result/response එකක් එන්න තිබ්බා.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    ඔබ QR එක දෙන්නෙ කවද්ද ඇහුවොත් මම අහන්නම් කවදද යුද්දෙ ඉවරවෙන්නෙ කියල

    මම සොෆ්ට්‍වෙයා ඉන්ජිනේරුවෙකු නොවේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ICTA eken Gov projects godak kara. munta ona hama ekakma nawaththala unge yaluwonge company walata denna
    පැලවත්තට සල්ලි පම්ප් කර ගන්නෙ එහෙමයි. කාලකන්නි ටිකක් බන්. ලබන ජනාධිපතිවරණයටත් කොහොම වියදම් කරයිද. 🤷‍♂️