බලපන් මේ පොඩි උන් දැදුරු ඔයට පනින හැටි...

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බලපන් මේ පොඩි උන් දැදුරු ඔයට පනින හැටි...

    බලපන් මේ පොඩි උන් දෙගොඩ තලා යන ගං වතුරේ දැදුරු ඔයට පනින හැටි.....

    මුන්ගෙ හැටියට නෙමෙයි වැඩ. මොනා හරි දෙයක් උනා නම් වේදනාව අර අහිංසක දෙමාපියෝ දෙන්නටනේ....

    https://web.facebook.com/eshan.dulanjaya.5/videos/1704697186464667/

     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ මෙහේනෙ නෙද...
    කොහොමද දැන් දැදුරු ඔයේ වතුර පාර:confused:...
    බලන්න යන්න හිටිය ..බැරිඋනා තාම:dull:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උඹ මෙහේනෙ නෙද...
    කොහොමද දැන් දැදුරු ඔයේ වතුර පාර:confused:...
    බලන්න යන්න හිටිය ..බැරිඋනා තාම:dull:
    අඩුවක් නෑ බන් තාම. කොහෙ තියන වතුරද මන්දා ඉවරයක් වෙන්නෑ.. අපිට අවුලක් නෑ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ හරියෙ ඉන්නව නම් විතිකුලියෙ පාලම හරියෙ ෆොටෝ ටිකක් දාපන්කො බං...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Utti ubath nikaweratiyeda?
    Othanin wathura demmata minissunta karadara adui.
    Chilaw Nam ganna deyak NE.
    Wathura adu welath NE ban.
    Danuth block eke inne. :dull:


    මං කුරුණෑගල බං...

    උබ දැන් හලාවත ද ඉන්නේ...
    හලාවත පැත්තෙ මුකුත් තොරතුරු ලැබුනෙ නෑ බං....
    ටවුමට වතුර දාලද

    මෙහෙට වැස්සොත් ඉතින් මුළු හලාවතම යට වෙනවනේ