බලපන් මේ පොඩි උන් දැදුරු ඔයට පනින හැටි...

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මං කුරුණෑගල බං...

    උබ දැන් හලාවත ද ඉන්නේ...
    හලාවත පැත්තෙ මුකුත් තොරතුරු ලැබුනෙ නෑ බං....
    ටවුමට වතුර දාලද

    මෙහෙට වැස්සොත් ඉතින් මුළු හලාවතම යට වෙනවනේ

    Bus lorry witarai yanne ban.
    Adi 2k eha wathura, puttalam rd eke.lunuwila paalama depaththe.
    Gewal 300-400 wath yata wela athi.
    Man Yana anamadu rd ekath yata wela. Pic. Thiyanawa phone eken Danna be
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Bus lorry witarai yanne ban.
    Adi 2k eha wathura, puttalam rd eke.lunuwila paalama depaththe.
    Gewal 300-400 wath yata wela athi.
    Man Yana anamadu rd ekath yata wela. Pic. Thiyanawa phone eken Danna be



    උඹ යන්නෙ පල්ලම හරහා ආණමඩු ද...

    ඕකෙත් වතුර දානව නේ සමහර තැන් වලින්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ow machan.
    Pallama, pahalayaya hariyen paarata daanawa.


    පරිස්සමින් යමන්....
    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Apita Nam awulak NE ban. Bus eke yanakam hodai.
    Ape paththata Nam meets wada wehala thiyanawa ona taram,yantham wew waan danawa witarai.
    ehema welath mehema wathura daana ekai pudume...


    ඔහේ දැම්මොත් ඉඟිනිමිටිය නේද දරුණුම...
    නවගත්තේගම පැත්තට