හෙට Blonde (2022) පික්චර් එක streaming services වලට ( Netflix) රිලීස් වෙනව. කැමති උන් දැනුවත් කරන්න දැම්මෙ මේ නූල.. මේක මැරිලින් මෝන්රෝගෙ ජීවිත කතාව ගැන හඳපු එකක්. ඇනා ඩි අර්මස් තමයි ලීඩ් රෝල් එක කරන්න.. ඔව් ඔව් මෙව්ව තියෙනව
හැබැයි ඕවරෝල් දුක හිතෙන කතාවක්..

අසහනේ.