බලපල්ලා හෙට එනවා

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හෙට Blonde (2022) පික්චර් එක streaming services වලට ( Netflix) රිලීස් වෙනව. කැමති උන් දැනුවත් කරන්න දැම්මෙ මේ නූල.. මේක මැරිලින් මෝන්රෝගෙ ජීවිත කතාව ගැන හඳපු එකක්. ඇනා ඩි අර්මස් තමයි ලීඩ් රෝල් එක කරන්න.. ඔව් ඔව් මෙව්ව තියෙනව 😂 හැබැයි ඕවරෝල් දුක හිතෙන කතාවක්..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    e69.gif
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    • Sad
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇස්සොන් kivve?? 😂
    ආපෝ... ඇස්සොන් චිතරපටි බලල නැද්ද...

    "අයෑම් බොන්ඩ්.... ජේමිස් බොන්ඩ්" කියල තුවක්කුව අරගෙන සෙඩ...සෙඩ...සෙඩ...සෙඩ... ගාල වටේටම තියල, ගිනි දාල දුම දාල යන ඒව....