දැන බැලුවා විතරයි.මරු ෆිල්ම් එක.කොහෙන් ගියත් ලංකාවේ ණමත් ගෑවිලා තියෙනවා.
hd rip machan

දැන බැලුවා විතරයි.මරු ෆිල්ම් එක.කොහෙන් ගියත් ලංකාවේ ණමත් ගෑවිලා තියෙනවා.

BR ආවම බලනව බං.. හොද ෆිල්ම් HD බලල හරියන්නෑ..
Ant-man එක තවම නෑනේ බං.. හැබැයි ඒක නම් හිතන තරම් කොලිටියක් නැතුව ඇති..
meke rating nam aduyi bn. story eka kohomadha dhanne ne. ant man eka nam chora wage bn
IMDB එකේ රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා බං.. මං සමහර දවස් වල රේටිං 7 පන්නපුවා බාලා තියෙනවා.. සුපිරියි කියලා හිතං.. මෙලෝ රහක් නැති කතා තියෙන්නෙ.. රේටිං හතර පහ තියෙන ෆිල්ම් තියෙනවා පට්ට කොලිටි.. මේක හොඳ ඇති බං.. නළුවත් හොඳයි ඉන්න..
ඔව් බං.. Marvel උන්ගෙ ෆිල්ම් නම් මටත් එච්චර දිරවන්නෙ නැහැ.. විකාර කතා යන්නෙ..
මේ ටිකේ හොඳ ෆිල්මක් සෙට් උනේම නෑ බං.. හද්ද පරණ එව්වා බාගෙන ආයෙ ආයෙ බලනවා.. අලුත් ෆිල්ම් ඇති පනහකට වැඩිය.. බලන්න කම්මැලියි..

රේටින්ග් කියන්නේ ඉතින් ඕක මිනිස්සු දාන ඒවානේ ? එතකොට දාන මනුස්සයාගේ රසය අනුව ඕක වෙනස් වෙනවනේ...සාදාරන රේටින්ග් එකක් නෙමෙයි ඕක...ඒ නිසා හොදම දේ තමයි තමන් ඩවුන්ලෝඩ් කරලා බලන එක...අනිත් උන්ගේ රේටින් බල බල ඉන්නේ මොකටද...![]()
ANTMan කියන නම ම බලපන්කො බන්...මෙලෝ රහක් නැහැනේ...මමත් ආස නැහැ ඕකුන්ට..මම ආස Superman & Batman විතරයි![]()

IMDB එකේ රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා බං.. මං සමහර දවස් වල රේටිං 7 පන්නපුවා බාලා තියෙනවා.. සුපිරියි කියලා හිතං.. මෙලෝ රහක් නැති කතා තියෙන්නෙ.. රේටිං හතර පහ තියෙන ෆිල්ම් තියෙනවා පට්ට කොලිටි.. මේක හොඳ ඇති බං.. නළුවත් හොඳයි ඉන්න..
ඔව් බං.. Marvel උන්ගෙ ෆිල්ම් නම් මටත් එච්චර දිරවන්නෙ නැහැ.. විකාර කතා යන්නෙ..
මේ ටිකේ හොඳ ෆිල්මක් සෙට් උනේම නෑ බං.. හද්ද පරණ එව්වා බාගෙන ආයෙ ආයෙ බලනවා.. අලුත් ෆිල්ම් ඇති පනහකට වැඩිය.. බලන්න කම්මැලියි..
mama danui film eka balala iwara une ape FPS nam chora mama balapu HDRIP eke .Lankawe tamil ganiyek gena ne kiyanneKathawa balannako,kiwoth gathiyak nehe.![]()
lankawe language eka tamil kiyala balana unta meter wenne mama danui film eka balala iwara une ape FPS nam chora mama balapu HDRIP eke .Lankawe tamil ganiyek gena ne kiyannelankawe language eka tamil kiyala balana unta meter wenne
hema welema rating balanne ne machan eth rating walin podi idea ekak gana puluwan film ekak gena.
marval chora bn dc thama elama.
mageth bara list ekak thiyenawaa baagena thaama balanna beri unu.
machan ubata yts ekata yanna puluwanda. mata yanna bene site eka down da manda.