බලපල්ලා Hitman Agent 47

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දැන බැලුවා විතරයි.මරු ෆිල්ම් එක.කොහෙන් ගියත් ලංකාවේ ණමත් ගෑවිලා තියෙනවා.
    :):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    දැන බැලුවා විතරයි.මරු ෆිල්ම් එක.කොහෙන් ගියත් ලංකාවේ ණමත් ගෑවිලා තියෙනවා.
    :):)

    එළකිරි
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    BR ආවම බලනව බං.. හොද ෆිල්ම් HD බලල හරියන්නෑ..:(
    Ant-man එක තවම නෑනේ බං.. හැබැයි ඒක නම් හිතන තරම් කොලිටියක් නැතුව ඇති..:sorry:

    meke rating nam aduyi bn. story eka kohomadha dhanne ne. ant man eka nam chora wage bn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meke rating nam aduyi bn. story eka kohomadha dhanne ne. ant man eka nam chora wage bn
    IMDB එකේ රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා බං.. මං සමහර දවස් වල රේටිං 7 පන්නපුවා බාලා තියෙනවා.. සුපිරියි කියලා හිතං.. මෙලෝ රහක් නැති කතා තියෙන්නෙ.. රේටිං හතර පහ තියෙන ෆිල්ම් තියෙනවා පට්ට කොලිටි.. මේක හොඳ ඇති බං.. නළුවත් හොඳයි ඉන්න..

    ඔව් බං.. Marvel උන්ගෙ ෆිල්ම් නම් මටත් එච්චර දිරවන්නෙ නැහැ.. විකාර කතා යන්නෙ..

    මේ ටිකේ හොඳ ෆිල්මක් සෙට් උනේම නෑ බං.. හද්ද පරණ එව්වා බාගෙන ආයෙ ආයෙ බලනවා.. අලුත් ෆිල්ම් ඇති පනහකට වැඩිය.. බලන්න කම්මැලියි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    IMDB එකේ රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා බං.. මං සමහර දවස් වල රේටිං 7 පන්නපුවා බාලා තියෙනවා.. සුපිරියි කියලා හිතං.. මෙලෝ රහක් නැති කතා තියෙන්නෙ.. රේටිං හතර පහ තියෙන ෆිල්ම් තියෙනවා පට්ට කොලිටි.. මේක හොඳ ඇති බං.. නළුවත් හොඳයි ඉන්න..

    ඔව් බං.. Marvel උන්ගෙ ෆිල්ම් නම් මටත් එච්චර දිරවන්නෙ නැහැ.. විකාර කතා යන්නෙ..

    මේ ටිකේ හොඳ ෆිල්මක් සෙට් උනේම නෑ බං.. හද්ද පරණ එව්වා බාගෙන ආයෙ ආයෙ බලනවා.. අලුත් ෆිල්ම් ඇති පනහකට වැඩිය.. බලන්න කම්මැලියි..

    රේටින්ග් කියන්නේ ඉතින් ඕක මිනිස්සු දාන ඒවානේ ? එතකොට දාන මනුස්සයාගේ රසය අනුව ඕක වෙනස් වෙනවනේ...සාදාරන රේටින්ග් එකක් නෙමෙයි ඕක...ඒ නිසා හොදම දේ තමයි තමන් ඩවුන්ලෝඩ් කරලා බලන එක...අනිත් උන්ගේ රේටින් බල බල ඉන්නේ මොකටද...:lol::lol:

    ANTMan කියන නම ම බලපන්කො බන්...මෙලෝ රහක් නැහැනේ...මමත් ආස නැහැ ඕකුන්ට..මම ආස Superman & Batman විතරයි :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේටින්ග් කියන්නේ ඉතින් ඕක මිනිස්සු දාන ඒවානේ ? එතකොට දාන මනුස්සයාගේ රසය අනුව ඕක වෙනස් වෙනවනේ...සාදාරන රේටින්ග් එකක් නෙමෙයි ඕක...ඒ නිසා හොදම දේ තමයි තමන් ඩවුන්ලෝඩ් කරලා බලන එක...අනිත් උන්ගේ රේටින් බල බල ඉන්නේ මොකටද...:lol::lol:

    ANTMan කියන නම ම බලපන්කො බන්...මෙලෝ රහක් නැහැනේ...මමත් ආස නැහැ ඕකුන්ට..මම ආස Superman & Batman විතරයි :lol::lol:
    ඔව් බං.. මම නම් රේටිං බලලා ෆිල්ම් බාන්නෙ නෑ.. බොරු වැඩක්.. සමහර උන් ෆිල්ම් බාන්නෙ රේටිං හයට, හතට වැඩි නම් විතරයි.. මහ ගොබ්බ වැඩක් ඒක.. අනික සමහර ෆිල්ම් වල රේටිං අඩු වැඩි වෙනව කාලයක් යද්දි.. අලුත අඩු උනාට.. අනිත් එක Trailers බලලා ෆිල්ම් බාන්නත් නරකයි.. සමහර ෆිල්ම් වල තියෙන හොඳම සීන් ටික දාලා Trailers එක හදනවා.. ෆිල්ම් එකේ බලන්න තියෙන්නෙත් එච්චරයි..

    ෆිල්ම් බානවා නම් රඟපාන නළුවා, ප්‍රොඩියුසර්, ඩිරෙක්ටර් බලලා ගන්න ඕනි..

    ඔව් බං.. මහ ගොබ්බ කතා යන්නෙ.. මම නම් ආස නැහැ.. සුපිරි වීර චරිත හෙන ගොබ්බ..:(
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    IMDB එකේ රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා බං.. මං සමහර දවස් වල රේටිං 7 පන්නපුවා බාලා තියෙනවා.. සුපිරියි කියලා හිතං.. මෙලෝ රහක් නැති කතා තියෙන්නෙ.. රේටිං හතර පහ තියෙන ෆිල්ම් තියෙනවා පට්ට කොලිටි.. මේක හොඳ ඇති බං.. නළුවත් හොඳයි ඉන්න..

    ඔව් බං.. Marvel උන්ගෙ ෆිල්ම් නම් මටත් එච්චර දිරවන්නෙ නැහැ.. විකාර කතා යන්නෙ..

    මේ ටිකේ හොඳ ෆිල්මක් සෙට් උනේම නෑ බං.. හද්ද පරණ එව්වා බාගෙන ආයෙ ආයෙ බලනවා.. අලුත් ෆිල්ම් ඇති පනහකට වැඩිය.. බලන්න කම්මැලියි..

    hema welema rating balanne ne machan eth rating walin podi idea ekak gana puluwan film ekak gena.

    marval chora bn dc thama elama.

    mageth bara list ekak thiyenawaa baagena thaama balanna beri unu.

    machan ubata yts ekata yanna puluwanda. mata yanna bene site eka down da manda.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    mama danui film eka balala iwara une ape FPS nam chora mama balapu HDRIP eke .Lankawe tamil ganiyek gena ne kiyanne :( lankawe language eka tamil kiyala balana unta meter wenne

    එතනදි තිර රචකයා සැහෙන අධැයනයක් කරලා තියෙනවා.මොකද මෙකෙ කෙල්ලගේ තාත්තා බැංකොක්වලදි බැදලා තියෙන්නෙ.ගොඩක්ම ලංකාවෙන් එ රටවලට සංක්‍රමණය වෙන්නේ දෙමළ අය.සිංහල කෙනෙක් බදින්න තියෙන සම්බාවිතාව අඩුයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hema welema rating balanne ne machan eth rating walin podi idea ekak gana puluwan film ekak gena.

    marval chora bn dc thama elama.

    mageth bara list ekak thiyenawaa baagena thaama balanna beri unu.

    machan ubata yts ekata yanna puluwanda. mata yanna bene site eka down da manda.
    ඔව්.. ඒත් රේටිං වලින් නම් ෆිල්ම් එක හොඳද නැද්ද කියන එක අපරාදයක් බං.. IMDB ප්ලොට් එක පොඩ්ඩක් කියෙව්වම ඇති.. ඉන්න නළුවො ටිකයි, ප්‍රොඩියුසර්, ඩිරෙක්ටර් බලලා ගනිං.. මම නම් එහෙමයි කරන්නෙ..

    සිරා බං.. පොඩි උන්ට හොඳයි එව්වා.. මම නම් බලන්නෙම නෑ.. ඇවෙන්ජර්ස් ඇති තවම බැලුවෙ නෑ..

    සෙට් උනේ නෑ හොඳයි කියලා කියන්න ෆිල්ම් එකක්.. වෙලාව අපරාදෙ බං කතාව චොර නම්.. ඒකයි නොබලන්නෙ.. Inside out කාටූන් එක නම් බෑවා.. බලන්න ඕන.. ඒක හොඳලු..

    සයිට් එක ඩවුන් බං.. KAT එකෙන් බාපං..
    https://kat.cr/user/YIFY/uploads/

    මේ ටිකේ YIFY ෆිල්ම් අප්ලෝඩ් කරලම නැහැ.. මං හිතන්නෙ පොරට මොකක් හරි කේස් එකක් වගේ.. නැත්තං ඩේලි ෆිල්ම් අප්ලෝඩ් කරනව.. පොර නැති උනොත් ෆිල්ම් බාලත් හමාරයි.. වෙන උන් දාන එව්වා මෙලෝ වැඩක් නෑ..:(