බලපිය මේක

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ;) ඔහොම කිව්වෙ නැත්තං තොපි බලන් නෑ...


    මේකයි සීන් කෝන් එක මට ලක්ශ 4ත් 5ත් අතර පෙට්‍රල් නහුතෙට කරන පොඩි කාර් එකක් ඕන. ස්ටාර්ලට් චැරඩ් වගේ මොඩ්ල් නම් හොදයී. උබලා දන්න ඒ වගේ වාහන සහ මේ කිව්ව වාහන වල ගුන දොස් ස්පෙයා පාට්ස් තියනවද නැද්ද කියලා මට කියපල්ලා. තොපි මේ කරන උදව්වට තොපිට ඊලග ආත්මෙ බෙන්ස් දෙක දෙක ලැබේවා.:yes:
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මේ ආත්මේ නම් උබට ඔය ගානට ෆුට් බයික් 1 ක් වගේ ලාවට ගන්න පුළුවන්..:yes::yes: :sorry::sorry::sorry: ලබන ආත්මේ පොඩ්ඩක් ඉපදිලා බලපන් වෙන රටක...:cool::cool: එහෙම උනොත් ගන්න පුළුවන් වෙයි:lol::lol::lol:
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    දැන් ඉතිං බස් එකේම යමං බං

    වාහන කොහෙ ගන්නද? :rofl: :rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ ආත්මේ නම් උබට ඔය ගානට ෆුට් බයික් 1 ක් වගේ ලාවට ගන්න පුළුවන්..:yes::yes: :sorry::sorry::sorry: ලබන ආත්මේ පොඩ්ඩක් ඉපදිලා බලපන් වෙන රටක...:cool::cool: එහෙම උනොත් ගන්න පුළුවන් වෙයි:lol::lol::lol:
    :rofl::rofl:
    නෑ නෑ එච්චර ඕනේ නෑ මේලැබිල තියෙන අත්මේම දෙස්පාලුවෙක් වෙන්න බලපන් :yes::P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චැරඩ් එකක් තියනව මචං !
    ලස්ස හතයි හොදේ !

    තව car නම් තිබ්බ.. උබ හොයන price වලට මම බලල කියන්නම් !
     
    • Like
    Reactions: BAT-MAN