බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,696
    113
    colombo
    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    උඹලා බලපු ජරාම ,පට්ටම කම්මැලි ෆිල්ම් එකයි ජරාම Tv සීරියස් එකයි කියපල්ලා,

    මම නම් බලපු ජරාම ෆිල්ම් එක තමයි cabin in the woods ජරාම TV සීරියස් නම් ගොඩක් තියෙයෙයි Arrow ,flash ඒ තරින් දෙකක්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැබින් ඉන් ද වුඩ්ස් එකේ තියෙන අවුල මොකක්ද යකෝ ? :angry: :angry:
    සමලිංගිකය :angry: :angry:
    මුලින්ම බිලි දෙන්නෙ වෙසඟනක් හින්ද වෙන්න ඇති අවුල :angry: :angry:
    කොලු වෙසඟනක් බිලි දුන්න නං හරි නේ ? :angry: :angry:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න යාලුවන්ගෙ කිම අහල ඇරො බලන්න ගත්තා. සිසන් 1 බැලුවා. සිසන් 2 බලද්දි මැරුන අය මතුවෙන්න ගත්තා. අපො.. එදා ඉදන් නම් ආපහු බැලුවෙ නැහැ.

    ප්‍රිසන් බ්‍රෙක් එකෙ සාරා නම් නතක් වෙනවා බොල.