බලපු සුපිරිම Documentaries

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Documentaries නම් බලල තියනව සැහෙන්න ප්‍රමාණයක. සුපිරිම කියල එකක් මතකෙට එන්නේ නැ ඉතින්..

    Dancing with the Devil 2009 බලපු සුපිරිමයක් තමයි බ්‍රසීලයේ රියෝ නගරයේ මුඩුක්කු වල අපරදකාරයෝ රජකරන විදිය ගැන.
    bkpam2276629_dvdfinalcover2016.jpg

    Cocaine Cowboys 1-2-3
    MV5BMTIzMjg0MTE0NV5BMl5BanBnXkFtZTcwNTEzMzkzMQ@@._V1_FMjpg_UX1000_.jpg

    in to the Abyss
    MV5BYjE0MjdkYTAtNTI3ZC00YTk3LTk5N2ItOGUzMGE4ZDE2YmEyXkEyXkFqcGdeQXVyMTA4NjE0NjEy._V1_.jpg

    Happy People: A Year in the Taiga
    Happy_People_A_Year_in_the_Taiga_poster.jpg

    Cartel Land
    MV5BMjE1MzI2MzcxOV5BMl5BanBnXkFtZTgwNTE2Mjk4NTE@._V1_.jpg

    Cave of Forgotten Dreams
    MV5BMTYxNDExMzUwMl5BMl5BanBnXkFtZTcwNjM2MzYwNQ@@._V1_.jpg

    Encounters at the End of the World
    MV5BOTI3NjkyNjY2OV5BMl5BanBnXkFtZTcwOTUwMTU3MQ@@._V1_.jpg

    The Act of Killing
    MV5BNzQ0NDA1ODQ3NF5BMl5BanBnXkFtZTcwNjQwMzk0OA@@._V1_.jpg

    The Vietnam War 2017
    MV5BZmY2NGMyY2EtMjJiMS00MmFlLTk1MmItZDA1NTQ0ODg0MDA4XkEyXkFqcGdeQXVyNjAwNDUxODI@._V1_FMjpg_UX1000_.jpg

    Touching the Void
    91zRQe0wZHL.jpg

    මේ වගේ ඩොකු සිරිස් උනත් නියමයි.
    Life, Planet Earth, Great Barrier Reef, Life in Cold Blood, The Blue Planet, Human Planet, etc..

    තවත් netfilx එකෙන් ගහපු documentaries ටිකත් පට්ට.. Wild Wild Country, Making a Murderer, වගේ ඒවා නම් නියමයි.

    ඒ වගේම tv වල ගියපු documentary නියම ඒවා තියනවා හෙනට. එකක් කියල මතක නැ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේකත් සුපිරික් තමයි., මේ මැකාෆි මෘදුකාංගයේ නිමැවුම්කරු ජෝන් මැකාෆිගේ ත්‍රාසජනක ජිවිතේ අවසන් කාලය ගතකරපු විදිය ගැන තියන ඩොකියුමෙන්ට්‍රි 2ක්. මේක කොටස් 2කක් ෆිල්ම් එකක් වගේ..

    බලනවා නම් පට්ට. පලවෙනි එක බලල දෙවැනි එකත් අනිවාර්යෙන් බලන්න. ච්ත්‍රපටයක් වගේ මුගේ ජිවිතේ,

    Gringo: The Dangerous Life of John McAfee 2016

    MV5BMTc3ZmUwZjYtMzI1YS00MDQ1LThhYmItYWU2NzdhNmVhMTY5XkEyXkFqcGdeQXVyOTA3MTMyOTk@._V1_.jpg

    Running with the Devil: The Wild World of John McAfee
    MV5BZDBhODFlMTctZDZjZS00MWQ1LWI4NDMtOTg3OWJmOTMxNzVkXkEyXkFqcGdeQXVyMjAwNzczNTU@._V1_FMjpg_UX1000_.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    දානේ ප්‍රධාන දායකයා ඇවිත්
     
    Moke yana ewada? Mata supiri thrasajanaka ekak kiyannako mona hari gahala innakota balanna
    ඔය උඩ එක බලහන් එක හොදයි විසක් දාල ඉන්න වෙලාවද, විස කාරයෙක් ගැනමයි තියෙන්නේ..

    අරුගෙන් ඇහුවේ documentary විතරක් තියන torrent සයිට් එකක ඒවා බලනවද කියල ඇහුවේ.