දානේ ප්රධාන දායකයා ඇවිත්මෙන්න මේකත් සුපිරික් තමයි., මේ මැකාෆි මෘදුකාංගයේ නිමැවුම්කරු ජෝන් මැකාෆිගේ ත්රාසජනක ජිවිතේ අවසන් කාලය ගතකරපු විදිය ගැන තියන ඩොකියුමෙන්ට්රි 2ක්. මේක කොටස් 2කක් ෆිල්ම් එකක් වගේ..
බලනවා නම් පට්ට. පලවෙනි එක බලල දෙවැනි එකත් අනිවාර්යෙන් බලන්න. ච්ත්රපටයක් වගේ මුගේ ජිවිතේ,
Gringo: The Dangerous Life of John McAfee 2016
![]()
Running with the Devil: The Wild World of John McAfee
![]()
Chernobyl mona documentary ekada??ජීවිතේටම බලලා තියෙන්නේ documentaries දෙකයි
Monkey Kingdom
Chernobyl
Eka documentary ekak nemei bn.. drama ekakne2019
ah, then only one for the whole lifetimeEka documentary ekak nemei bn.. drama ekakne
Moke yana ewada? Mata supiri thrasajanaka ekak kiyannako mona hari gahala innakota balannaඋඹ බලනවයි ඉතින් අරකෙ යන ඒවා??
මෙන්න මේකත් සුපිරික් තමයි., මේ මැකාෆි මෘදුකාංගයේ නිමැවුම්කරු ජෝන් මැකාෆිගේ ත්රාසජනක ජිවිතේ අවසන් කාලය ගතකරපු විදිය ගැන තියන ඩොකියුමෙන්ට්රි 2ක්. මේක කොටස් 2කක් ෆිල්ම් එකක් වගේ..
බලනවා නම් පට්ට. පලවෙනි එක බලල දෙවැනි එකත් අනිවාර්යෙන් බලන්න. ච්ත්රපටයක් වගේ මුගේ ජිවිතේ,
Gringo: The Dangerous Life of John McAfee 2016
![]()
Running with the Devil: The Wild World of John McAfee
![]()
ඔය උඩ එක බලහන් එක හොදයි විසක් දාල ඉන්න වෙලාවද, විස කාරයෙක් ගැනමයි තියෙන්නේ..Moke yana ewada? Mata supiri thrasajanaka ekak kiyannako mona hari gahala innakota balanna