බලපු හොඳම ending එක තියන ටීවි සීරීස් එක

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    worst ending - game of thrones (fan theories were much better. They choose the worst possible way to end one of the greatest shows ever)
    best ending - breaking bad
    apoo Game of thrones final season eka nam ganna deyak na bung. dan ekake wath oka gana katha karanne wath nathee ekaiyi :baffled::baffled:
     
    • Haha
    Reactions: usa_nihaal

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Banshee අවුල් බං අන්තිමට අරූට ඇනා එක්ක ආයෙත් සෙට් වෙලා ඒකිගෙ ගෙදර ඉන්න තිබ්බනෙ අවුලක් නැතුව ? ශියබෝන් පස්සෙනෙ සෙට් උනේ ඒත් ඇනානෙ උගෙ සිරා කෑල්ල? උගෙ ලමයගෙ අම්මා? දැන් ඒකිගෙ මිනිහත් නෑ ශියබෝනුත් නෑ ඒනිසා මුන් දෙන්නට බැදලා පාඩුවෙ ඉන්න තිබ්බනෙ අන්තිම රොබරියෙ සල්ලි ටිකත් තියාගෙන ලමයි දෙන්නත් බලාගෙන happily ever after 😕
     
    • Like
    Reactions: NRTG