බැලුවනං පාඩුවෙ හිටපං සොන්නයො ස්පොයිල් නොකර...Banshee අවුල් බං අන්තිමට අරූට ඇනා එක්ක ආයෙත් සෙට් වෙලා ඒකිගෙ ගෙදර ඉන්න තිබ්බනෙ අවුලක් නැතුව ? ශියබෝන් පස්සෙනෙ සෙට් උනේ ඒත් ඇනානෙ උගෙ සිරා කෑල්ල? උගෙ ලමයගෙ අම්මා? දැන් ඒකිගෙ මිනිහත් නෑ ශියබෝනුත් නෑ ඒනිසා මුන් දෙන්නට බැදලා පාඩුවෙ ඉන්න තිබ්බනෙ අන්තිම රොබරියෙ සල්ලි ටිකත් තියාගෙන ලමයි දෙන්නත් බලාගෙන happily ever after![]()