බලපු හොඳම film එක මොකක්ද ?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    My favorite, the one that hit me real hard is five is pieces...

    51sFhPcMr9L.jpg


    best film ever is hard to pick...I'd go with Stalker if I had to

    Stalker_Poster.jpg


    These two say much of your great taste in cinema ;););)
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    රන්ජන් මැතිඳුන්ගේ රංගනයෙන් හැඩවූ "රන්ජා" සිනමා කෘතිය තරම් මගේ සිත ඇඳ බැඳ ගත වෙනත් සිනමා සිත්තමක් නොමැති තරම් :yes:
    :lol::lol::lol::lol::lol:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    INTO THE WILD

    මමත් කැමතිම මූවි එකක්. අමුතුම ටේස්ට් එකක් ඒකේ තියෙන්නේ.ඒකේ ගැරන්ටීඩ් සෝන්ග් එක අවුරුද්දක්ම මගේ ෆෝන් එකේ රින්ග්ටෝන්ග් එකට දාගෙන හිටියා.:D