හොඳම prepaid connection එක මොකක්ද?
මචන්ලා මට prepaid සිම් එකක් ඕනි. මේක use වෙන්නේ කලාතුරකින්. එනිසා Rs.50 reload එකක් දාල වැඩිම කාලයක් inactive නොවී තියා ගන්න එකක් ඕනි. Dialog එකක් තියෙනවා හැබැයි reload කරාම මාසෙන් expire වෙනවා. මොකක්ද හොඳ මොබිටෙල්, airtel, hutch වගේ ඒවා කොච්චර කල් reload එකකින් active තිය ගන්න පුලුවන්ද?

aluthwa kohmada dan na