බලපු හොඳම film එක මොකක්ද ?
මේක පොඩ්ඩක් අමාරු වැඩක්. මොකද comment කරන්න පුළුවන් එක උත්තරයයි
. උඹල බලල තියන හොඳම film එක මොකක්ද? english, hindi,tamil korean ඕනි එකක්. බලමු වැඩිම කැමැත්ත මොකක්ද කියල ?
මගේම්ම පටාන් ගමු එහෙනම්
my favourite එක Memories of Murder 2003. තාම දන්නේ නෑ මොකාද මිනීමරුවා කියලා
මේක පොඩ්ඩක් අමාරු වැඩක්. මොකද comment කරන්න පුළුවන් එක උත්තරයයි

. උඹල බලල තියන හොඳම film එක මොකක්ද? english, hindi,tamil korean ඕනි එකක්. බලමු වැඩිම කැමැත්ත මොකක්ද කියල ?මගේම්ම පටාන් ගමු එහෙනම්
my favourite එක Memories of Murder 2003. තාම දන්නේ නෑ මොකාද මිනීමරුවා කියලා