ලොව උසම කුළුණු
1.Tokyo skytree – ජපානය
මීටර 634ක් (අඩි 2080ක්) උස මෙම කුලුන වානේ වලින් සාදා නිමකර ඇති අතර 2012 වසරේදී විවෘත කරන ලද්දකි. මෙම කුලුන සම්ප්‍රේෂණ කුළුණක් ලෙස හා නැරඹීමේ කුළුණක් ලෙස භාවිත වන අතර , අවන්හලකින්ද සමන්විතය. මෙය උසින් දෙවැනි වන්නේ ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa ට පමණයි.
2.Cantor Tower – චීනය
උසින් මීටර 600කි.(අඩි 2000කි) 2010 වසරේ විවෘත කරන ලදී. කාලයකට ඉහතදී ලොව උසම ගොඩනැගිල්ලට හිමිකම් කියන්නට විය. චීනයේ Guangzhou හි Haizhu දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බහු කාර්ය නිරීක්ෂක කුලුනකි.
3.CN Tower – ටොරන්ටෝ,කැනඩාව
උස මීටර 555.3 කි. අඩි 1815කි. 1976 වසරේ දී මේ කුලුන ඉදි වුයේ ලෝකයේ නිදහසේ වැජඹෙන උසම කුලුන හා ලොව උසම ගොඩනැගිල්ල යන විරුදාවලි දෙකම ලබාගනිමින්. වසර 34ක් පුරාවට මෙම කිරුළු දෙකම දරා සිටි මෙම ගොඩනැගිල්ල තවමත් බටහිර අර්ධද්වීපයේ නිදහසේ වැජඹෙන උසම කුලුන ලෙසට පිළිගැනේ.
4.Ostankino Tower – මොස්කව් , රුසියාව.
මීටර 540.1 ක් නැතහොත් අඩි 1772 ක් උස මෙම කුළුන 1967 වසරේ දී විවෘත වුයේ ගුවන් විදුලි හා රුපවාහිනී කුළුණක් ලෙසයි. මෙය දැනට යුරෝපයේ ඇති උසම නිදහසේ වැජඹෙන කුළුණ ලෙස හා ලෝකයේ 7 වැනියට උසම ඉදි කිරීමයි. මීටර 500ක් ඉක්මවා ඉදි වූ පළමු නිදහසේ වැජඹෙන කුලුන ලෙසට පිළිගැනේ.
5.Oriental Pearl Tower – චිනය
මීටර 468ක් (අඩි 1535ක්) උස මෙම ගොඩනැගිල්ල 1994 වසරේ විවෘත කරන ලද්දේ චීනයේ Shanghai නගරයේ රුපවාහිනී කුළුණක් ලෙසයි.
6.Milad Tower – ඉරානය
මීටර 435ක් උස නැත්තන් අඩි වලින් බැලුවොත් අඩි 1427ක් උස මෙම ගොඩනැගිල්ල විවෘත වුයේ 2007 වර්ෂයේදීය. බහුකාර්ය කුළුණක් ලෙස ඉදිවූ කොන්ක්‍රීට් වලින් නිමවා ඇති මෙම ගොඩනැගිල්ල ඉරානයේ ටෙහෙරාන් නුවරදී ඔබට දැක බලා ගැනීමට අවස්ථාව ලැබේ.
7.KL Tower – මලයාසියාව
උසින් මීටර 421ක් පමණ වන මෙම ගොඩනැගිල්ල 1995 වසරේදී කොන්ක්‍රීට් වලින් සාදා නිමකරන ලද්දකි. දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකේ.මලයාසියාවේ අගනුවර පිහිටා තිබේ.
8.Tianjin Radio and Television Tower – චීනය
උසින් මීටර 415.2කි. අඩි වලින් බැලුවොත් අඩි 1362ක්. 1991 වසරේ තමයි චීනයේ Tianjin නගරයේ මෙම කොන්ක්‍රීට් කුළුණ ඉදි කරලා තියෙන්නේ.
9.Central Radio and TV Tower – චීනය
මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. රුපවාහිනී සහ ගුවන්විදුලි කුළුණක් කියල තේරෙනවනේ. හදල තියෙන්නේ 1992 අවුරුද්දේ චීනයේ Beijing නුවර. මීටර 405ක් එහෙම නැත්තන් අඩි 1329ක් උස මෙම ගොඩනැගිල්ල හදල තියෙන්නේ කොන්ක්‍රීට් වලින්ම තමයි.
10.Zhongyuan Tower – චීනය
2011 අවුරුද්දේ විවෘත වුන මීටර 388ක් (අඩි1273ක්) උස වානේ වලින් හැදුන මෙම කුළුණ චීනයේ Zhengzhou නගරයේ පිහිටා ඇත. රුපවාහිනී කුළුණක් විදියට භාවිතා වන මෙය අමුත්තන් 200කට ඉඩ පහසුකම් ඇති කැරකෙන අවන්හලකින්ද සමන්විතයි. ඒවගේම නැරඹීමේ කුළුණක් විදියටත් භාවිත කෙරෙනවා. ජපානයේ Tokyo Skytree කුළුණ ඉදි වෙන්නට කලින් උසම වානේ කුළුණට හිමිකම් කියන්නට විය.

tfs