බලමු පොරොන්දු රකිනවද කියලා?
$Gangster$ said:AWRUDUKUMARA said:$Gangster$ said:රෙප් මදිද? නිල කොටු වැඩි කරගන්න ඕනෙද? අපේ ටීම් එකට වෝට් එකක් දාල 400+ රෙප් එකතු කරගන්න පුළුවන්.
අපේ ටීම් එක Sachith19920726 Elakiri Brotherhood.
මේ ලින්ක් එකෙන් ඇවිත් වෝට් කරන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1846194
vote karala me thread eke reply ekak danna. aniwa rep denawa
http://www.elakiri.com/forum/showthread.php?t=1846225
menna proof.
![]()
අයියේ දැනට රෙප් 549 යි තියෙන්නේ ඒ කියන්නේ රෙප් 950ට ගෙනියනවා කියලා සුවර් කරනවද එහෙනම් රෙප් දෙන්නම් හැබැයි 950ට අඩුයි නම් ඉතින් ඔයාලා බොරැ පොරොන්දු දෙනවා කියලා කියන්න වෙනවා![]()
බය වෙන්න එපා මචෝ... අපේ ටීම් එකේ 30ක් ඉන්නවා. දවසින් දෙකෙන් නම් බැරිවෙයි. හැබැයි රෙප් දෙනවා හැමෝටම. බොරු පොරොන්දු නෑ.![]()


