බලයට ඇවිත් මාස හයක් ගිහින් මහජන මුදල් හොරාකාපු නැති ආන්ඩුවක්

libero

Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    Balayata apu mul kalewath wadak karala penuwe na. A grade wadak kauruhari dannawanm danna, New project ekak hari mokak hari. Open karapuwanm wadak na.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    හොරකම් කරපු අනිත් උනුත් උන් රට පාලනය කරන කාලේ කිව්වද "අපි මෙච්චර මෙච්චර හොරකම් කරා, මෙන්න මෙහෙමයි හොරකම් කරේ" කියලා?
    මෙච්චර මේ අතේ පැල වෙන පච කෙලින උන්ගේ කට වචනේ විශ්වාස කරන්න පුළුවන් කියනවා නම්,
    අද වෙනකනුත් මහින්දලා කියන්නේත් උන් හොරකම් කලේ නෑ කියලා.. එතකොට උන් කියන්නෙත් ඇත්තද?
    පව් බන් උඹලා..
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    අඩේ උඹ හිතන් ඉන්නේ ඇත්තටම හොරකම් කරන උන් අපි ඔක්කොටම දැනගන්න පත්තරේ දාල හොරකම් කරනවා කියලද?

    හැම මගුලටම හොරා කියලා කෑගහන උන් ආණ්ඩුවට ගිය නිසා හොරා හොරා කියන කෑගැහිල්ල නැති උනා
    හැම මගුලටම පිකට් කරන උන් ආණ්ඩුවට ගිය නිසා පිකට් අඩු උනා.
    එච්චරයි උනේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    JR gen passe thami ban me rate vinaasaya patan gaththe
    lankawe winase patan ganne polonnaru yuge iwara weema samaga! polonnaru yugen passe lankawata shakthimath palakayan bihi une nathi tharam! ehen mehen podi time ekaka adapu keepa denek innawa. eth eyalage palana kalayan athara paratharaya diga wadee.

    nidahasen passe lankawe shakthimath palakayek naha!

    lankawa mehema hari duwane DS/Sirima/JR/Mahinda karapu wada nisa! jeppo okkoma igena gena me than walata awilla thiyenne ewain - eth jeppo kawadawath e minssunta wada karanna dunne naha. jeppo kiwwe wamansika prajawa.

    jeppange kakulen adinawa peratto. onna balapma
     
    • Like
    Reactions: itguy77 and tas

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කන්ටේනර් පන්නපුවා, හාල් ටෙන්ඩර් , ඕවා කතා කරන්න හරි හමන් විපක්ශයක් තියෙන්න එපෑයි.. අනික දෑන් කලින් ආණ්ඩුවලින් හොරකම් කලා නම් අල්ලන්න එපෑයි .. මාස හයක් ගිහිල්ලත්

    Ehema ekak une na, eka boruwak k8yala oppu una
    කොහෙද ඔප්පු වුනේ? කවුද දන්නේ ඒ කන්ටේනර් වල මොනවාද තිබ්බේ කියලා
    ------ Post added on Apr 11, 2025 at 6:03 PM
     
    • Like
    Reactions: Little Hulk

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මීට කලින් ලංකාවෙ බලයට ඇවිත් තියෙනවද?
    උත්තර දීපල්ලා ගුපියනේ බයියනේ නොදැක්ක වගේ යන්නෙ නැතිව
    mewa danna epa yako Naaki Baiyyo kulappu weno 🤭🤭
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    මීට කලින් ලංකාවෙ බලයට ඇවිත් තියෙනවද?
    උත්තර දීපල්ලා ගුපියනේ බයියනේ නොදැක්ක වගේ යන්නෙ නැතිව
    ජනතාවට බලපාන හොරකම් වෙන්න රාජ්‍ය අංශය තුල. දකුණු ආසියාවේ විශාලම රාජ්‍ය අංශය ලංකාවේ (ලක්ෂ 14 වැඩියි). හොරකම් වගේම ඊට වැඩියෙන් අකාර්යක්ෂමතාව ජනතාවට බලපානවා. බිලියන ගනම් බදු ගෙවන ජනතාවගේ සල්ලි දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු කරන්න යනවා

    (1) රාජ්‍ය අංශය ප්‍රතිවුහගතකරණය කිරීමේ වැඩපිළිවෙල අත් හිටෙව්ව. තව 30,000 බදවගන්න යනවා. ඒ කියන්නේ දුෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව එහෙමමයි. තවත් වැඩි වෙනවා

    (2) පහුගිය ආණ්ඩු ඩොලර් බිලියගනම් හොරකම් කරා කිව්ව. එක ඩොලර් මිලියනයක් වත් හොයා ගත්තද? ඒ පිලිබදව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරාද ?