බලය කුනුහරුපයක්ද

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලය කුනුහරුපයක්ද



    getiton10-flash.jpg


    බලය කියන වචනය ගැන කියන කොට එකපාරම අපිට මතක් වෙන්නේ ලංකාවේ කුණු කුජීත වෙච්ච පක්ෂ දේශපාලනේ.හැබැයි බලය කියන දේ ඊට වැඩිය එහා ගිය දෙයක් තියෙනවා.දවසක් කොල්ලුපිටියෙදි හදිස්සියේ සෙට් වුන බැචෙක් එක්ක පෙට්ටි කඩයක් ලග ප්ලේන්ටියක් බිබී සිගරට් එකක් ගගහ ඉන්නකොට සුදු පාට Toyota Axio එකක් අරූට Horn පාරක් ගහගෙන ගියා.“උඹ දන්නවද ඒ ගියෙ කවුද කියලා?“ ඌ අහුවම මම නෑ කිව්වා.මතක නැද්ද බං අර “වැද්දි“ අපිට පල්ලෙහා Batch එකේ.මට “ඈ????“ කියවුනා.එහෙම වුනේ කොහොමද බං?කියල මම අහන්නත් කලිං ඌ කියනවා “හිලේ බලේ තමයි බන්“ කියලා.



    මේ ප්‍රකාශය සරල කතන්දරයක් නෙවෙයි.දිගට හිතාගෙන ගියාම ඇත්තටම ලංකාවේ බලය තියෙන්නේ ස්ත්‍රියගේ කකුල් දෙක අතරද?කියන ප්‍රකාශයේ ප්‍රශ්නාර්ථය ඉබේම ඉවත් වෙලා යනවා.අද ලංකාවේ ඕනෑම ආයතනයක පළපුරුදු අති දක්ෂ පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉහලට යන්න හරිම ලේසියි.නිවාඩු ගන්න ලේසියි.Short leave ගන්න හරිම ලේසියි.තව promotions ,increments , office cars මේවා ඒ හැටි දේවල් නෙවෙයි.වැරදිලාවත් ටිකක් ඇහැට කණට පේන කෙල්ලෙකුට හිසේ ඇම්මක් හැදුනත් ලොක්කගේ ඉදලා ඔක්කොම පැනඩෝල් හොයන්න office එක වටේ දුවනවා.තව අමාරුනම් ලොක්කම car එකේ දාගෙන doctor කෙනෙක් ළගට අරං යනවා. හවසට කෝච්චියට පිරිමි පොරකන තරම් බලන්න හැබැයි පස්සේ බැලුවම වැඩිපුරම වාඩිවෙලා ඉන්නේ ගෑණු. Campus එකේ Batch top වෙන එක කෙල්ලන්ට Easy.සර්ට ඔය ෂර්ට් එක ඇන්දම ලස්සනයි කියල කෙල්ලෙක් කිව්වම ලෙචා ඇදගන්නවා.අර ෂර්ට් එකම පට්ට ගහනවා.කොණ්ඩේ කපන්නෙත් අර කෙල්ල කියන විදිහට.තව ලස්සන කෙල්ලෙක් බස් එකට නැග්ගම අතේ තියෙන මල්ල හරි පොත් ටික හරි ගන්න ඉස්සල්ලම ඉදිරිපත් වෙන්නේ පිරිමි.තනියම යනකොට Car එකක් මග නැවතිලා නම් කී දෙනෙක් නවත්තලා උදව් කරන්න හදනවද?මහ පාරෙදි කෙල්ලෙක්ගේ phone එක නැතිවුනාම වැඩිපුරම ඉදිරිපත් වෙන්නේ පිරිමි. තව Marketing වලදි ඉක්මනටම targets cover කරන්නේ කාන්තාවන් කියන එක Marketing කරන අය දන්න දෙයක්.


    1_lead_180esl0-180esl7.jpg


    මේක පුරුෂවාදී ප්‍රකාශයක් නෙවෙයි.ටිකක් හිතල බැලුවොත් පේන්න තියෙන දෙයක්.ගොඩක් වෙලාවට මෙහෙම ඉදිරිපත් වෙන පිරිමින් ගෙන් බහුතරයක් කවදහරි දවසක අර කාන්තාව එක්ක සංසර්ගයේ යෙදීමේ සිහිනයකින් පසුවෙනවා.මේ නිසා ඒකට අවශ්‍ය පසුබිම හදනවා.හැබැයි අවසානයේ සමහරු අපේක්ෂා ඉටුකරගන්නවා.බෙහොම අතලොස්සක් විතරක්.බහුතරයක් අද දෙයි හෙට දෙයි අනිද්දා, ඉන් අනිද්දා,මේ weekend එකේ කියල හිතාගෙන බලන් ඉන්නවා.මේ බලා ඉදීම ඇතුලේ දෙන්න වගේ ඉදලා බොහෝ දේවල් කරගන්න අර කාන්තාවට පුළුවන් වෙනවා.බොස් ගෙ උදව්වෙන් promotion එකක් ගන්නවා. Office car එකක් හම්බවෙනවා.තව තව ගොඩක් දේවල් ගන්නවා.අන්තිමේ ඒ ඒ ආයතන වල තීරණ ගැනීමේ කාර්යයේ ප්‍රධාන කොටස්කාරියක් වෙනවා.ඊට පස්සේ ඒ ආයතනවල හෙට දවස???(ඒක වෙනම ඛේදවාචකයක්)

    මේක කාන්තාවගේ වැරැද්ද නෙවෙයි මේ System එකේ වැරැද්ද.නැත්තම් සදාචාරයේ වැරැද්ද.සදාචාරෙට සංස්කෘතියට බයේ අවුරුදු ගාණක් තමන්ගේ හැගීම් මරාගෙන ජීවත් වෙන සුචරිතවත් පිරිමියා අතට බලය ලැබුනම ටයි කෝට් ඉරාගෙන ගෝත්‍රික පිරිමියා මතුවෙනවා. ඒ මතුවීම ඇතුලේ බලය කියන කාරණය ගණිකා වෘත්තියේ යොදවලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න අර ගෝත්‍රිකයා මෙහොතක් වත් පසුබට වෙන්නේ නෑ.මේවගේ තත්වයක් ඇතුලේ ඇත්තටම බලය තියෙන්නේ කොහෙද?දැන් අර මුලින් ප්‍රශ්ණාර්ථයකින් අවසන් වුන වාක්‍යයේ ප්‍රශ්ණාර්ථය ඉවත් කිරීම ගැන තීරණයක් ගන්න පුළුවන් කම ලැබෙනවා.
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඕක තමයි අද ගොඩක් ප්‍රයිවට්, රජයේ තැන්වල තත්වේ. :dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කතාව ඇත්ත:yes: ඕක හිතා මතා කරන දෙයක්මත් නෙමෙයි :no:සමහර වෙලාවට නොදැනුවත්වම ඒක :yes:වෙනවා බස් එකක් හිටන් යන එක සමාන ගෑණු පිරිමි දෙන්නෙක් ගත්තොත් මුලින්ම ඉදන් යන කෙනාට අනුකම්පාවක් ඇති වෙන්නෙ ගෑනු කෙනා ගැන :yes:රූපෙ ඕකට ප්‍රබලව බලපානව නැති අවස්තාත් තියනවා :yes:මන් හිතන්නෙ ඕක අපේ සමාජ ක්‍රමෙන් එන දෙයක් ගෑනු දිහා අනුකම්පාවෙන් බලන්න අපිව පුරුදු කරලා තියනවා :baffled:ගෑනු උදිවිය ඒ අනුකම්පාව බලාපොරොත්තු වෙන නිසා ඒක නිකම්ම ඕන තැනක මතු වෙනවා :rofl:කරදරයක් උනාම පිරිමියෙක්ට වඩා ගෑනු කෙනෙක් නැති අසරණ කමක් මවා ගන්නවා :oo:මන් නම් හිතන්නෙ සමාජ ඒක ගැනු පිරිමි දෙගෙල්ලන්ටම හුරු කරලා තියෙන්නෙ :yes:අනිත් එක තමන්ට තියන ඒ චාන්ස් එකෙන් ගැනු අය හොදට ප්‍රොයෝජන ගන්නව:angry: ඒකයි කොතන ගියත් තැන ලැබෙන්නෙ
    :yes::love:

    You must spread some Reputation around before giving it to JesonRulez again.:angry:
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සමාජයේ මොන ද උනත් වෑරදි පිරිමියා.. ගෑනි සර්ව සාදාරනයි. බස් එකක යද්දි පොඩ්ඩක් ඈගේගෑවුනත් පිරිමියා සල්ලාලයෙක් වෙනවා.. එහෙම වෙලා ගෑනි පොඩ්ඩක් කෑ ගෑනුවොත් මුලු බස් එකම බලන්නේ පිරිමියා වෑරදිකාරයා හෑටියට. ඔය හිල් වල බල නෑතිවේනවා අපිට කොන්ද කෙලින් තියන් කිම්බට වල්මත් නොවී නියම පිරිමි වගේ ඉන්න පුලුවන් නම්..
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ගෑනු මැජික් වුනහම ඔහොම තමයි. කෙල්ලෙක් දැක්කම දිව එලියට දාගෙන පස්සෙන් යන මිනිස්සු අපේ රටේ ඉන්නේ
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ලංකාවේ ගෑනුන්ගේ ප්‍රතිශතය වැඩි වුනහම ගෑනුන්ගේ ගෑස් බහිනවා . එක කොල්ලෙක් වෙනුවෙන් අඩුම තරමේ ගෑනු දහ දෙනෙක්වත් ඉපදෙන්න ඕනේ. ගෑනු වැඩියෙන් ඉන්න රටවල්වල කොල්ලෝ පස්සෙන් එන්නේ ගෑනු ළමයි. ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් ගෑනු ළමයි ඉපදෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.