පොලීසියෙන් මගේ පැත්තට වැරැද්ද දාලා ශේප් කරලා ඉවර කරා...
ගහපු එකාට මොකුත් කරේ වත් අඩුම ඌ කියන දේවල් හරි වගේ හිටියේ...
කවදාහරි දවසක ප්රෂ්ණයක් වෙලා පොලීසි ගිහින් සාදාරනයක් වෙයි කියලා හිතනවන්ම් .ඒක එහෙම වෙන්නේ නෑ කියලා මන් තේරුම් ගත්තා...
එක්කේ ඒ වගේ සිදුවීම් වලින් ගැලවෙන්න ඕන නැථ්තන් ගහන්න ඕන, සාදාරණයක් නම් ලැබෙන් නෑ... අදුරන උන් හිටපු ගමන් ඒ පැත්තට අදිනව... ඉදකින් නේද බන්?
අපිට පුලුවන්ද බන් බලය හදාගන්න?
සල්ලි විතරක් තිබ්බම ඇතිද?