බලය වෙනුවෙන් අපි ගණිකාවොත් විකිණුවා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බලය වෙනුවෙන් අපි ගණිකාවොත් විකිණුවා

===========================================================================================================================================================================

බලය වෙනුවෙන් අපි අය වැය කාලෙ ගණිකාවොත් විකිණුවා - ඩලස් කියයි



2010 අප්‍රේල් 01 වෙනි බ්‍රහස්පතින්දා, 19:59
dallas_allahaperuma.jpg
පසුගිය වසරවල අය වැය මාසයේදී අය වැය වෙනුවෙන් සිය ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී චීන හා රුසියානු ගණිකාවන් ද විකිණු බවත්, එම කාලයේදී පාර්ලිමේන්තුව අවුරුදු සේල් පොළකට සමාන බවත්, ඒ සම්බන්ධයෙන් හෙළි කිරීමට තමන් කිසි අවස්ථාවක ලජ්ජා වන්නේ නොමැති බවත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධය හමුවකදීය.

"අපි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. අපි කියන්න ලැජ්ජවෙන්නෙ නෑ, පහුගිය අවුරුදුවල නොවැම්බර් මාසෙ ගත්තොත්, ඒ කියන්නෙ අය වැය මාසෙ ගත්තොත් පාර්ලිමේන්තුව නිකන් සේල් පොළක් වගේ. දැන් එන්නෙ අවුරුදු සේල්, නත්තල් සේල්. ඒ තිබ්බ සේල් පොළක් වගේ. දියවන්නා සේල් පොළේ නොවිකුණේ මෙනවද කියල මට ප්‍රශ්නයක් තියෙනව. ඩොලර් එහෙමෙහෙ යනව. තානාපති කාර්යාල නියෝජිතයො එහෙමෙහෙ යනව. හැම දෙයක්ම වෙනව.

ඒ විතරක් නෙමෙයි චීන, රුසියානු කාන්තාවන් පවා මේ දියවන්නා සේල් පොළේ විකිණිලා තියෙනව. 2008 අය වැය අවස්ථාවේදි. හැබැයි එහෙම තමයි අපිට බලය රැක ගන්න සිද්ධ වෙලා තිබුණෙ." යනුවෙන් ඩලස් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
Last edited:

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    Shit Apita kohenda ban buul ballo:(:(:( aparade kohomahari chandayak dinala wessakata hari parlimant yanda oni. patta athal gaththahekine ban :rofl::rofl:
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    හෙට අනිද්දට මේකා උගේ ගෑනිත් විකුණයිද දන්නේ නෑ.....!! :rolleyes::rolleyes:

    umba oya wardi kona allagena thiyanne
    Prostitute kenek wenuwen thamange vote eka wenas karanna puluwan ewun parliament eke hitiyai kiyana ekai meke kathawa
    Anika oya udde kale gana oya manussaya katha karanne


    Mata hitha ganna bari russiana prostitute kenekta wiyadam karanna bari ekek parliament eke innawada kiyana eka.Dalasta bathpacket ekai kiri packet ekai deela balanna thibuneekata ahuwena un innawada kiyala.
    Anika Ranil,foreign missons pagawa denne athin mahindad denna one ape saakkuwen.

    Api 225 kata padi gewanne rate wadagath decisions waladi unge unbiased informed vote eka wenuwen.
    Ranilge hari mahindage hari thani mathaya gana thiyana awishwasaya nisa.
    mun methana kisi lajjawak nathuwa wikinenawa.

    national lotteries board paradai.
     

    Kalu Banda

    Member
    Dec 21, 2009
    87
    1
    0
    wikunapu eka prasnayak wagema meladee gaththa aya ganath hoyala baluwanam hodai nada
    mokada chanda pawichchi nokara hitapu ayath mae gode samahara wita ahti