බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    තට්ට කුකුලොහ්,
    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.

    Breaking Bad
    Game of Thrones
    Squid Game

    වෙන මොනවද මේ වගේ තියෙන්නෙ?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,852
    11,306
    113
    අමු තට්ට සිංහල ප්‍රස්නයක් මේක

    පීකි බ්ලයින්ඩර්ස්
    ස්ට්‍රයික් බැක්
    ලූපිං
    බැන්ශී
    දබෝයිස්
    ඔන්ලි මඩර්ස් ඉන්ද බිල්ඩිං
    සර්ලොක්
    සෙවරන්ස්
    අම්බ්‍රෙල්ලා අකඩැමි
    ඩඩාර්ක්
    මිස්ටර් රොබට්
    ෆ්‍රොම් (පක් යූ බාගියා මිස් )
    එන්ඩ් ඔෆ් ද ෆකින් වර්ල්ඩ් (බලන්නෙ නැත්තන් සොකඩෙ කපාගනු)
    මෙසියා
    ස්ලෝ හෝසස්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Squid Game
    this shit? fr? :lol:

    Season 1 Showtime GIF by Dexter


    dexter all the way forever <3