Squid Game බලන්න හිතෙන්නෙම නෑනෙ බම් කම්මැලි නේ. ඔය ඒ උනාට ඉන්නෙ අපි මැරිලා නම් නෑ...තට්ට කුකුලොහ්,
බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.
Breaking Bad
Game of Thrones
Squid Game
වෙන මොනවද මේ වගේ තියෙන්නෙ?
this shit? fr?
![]()
dexter all the way forever <3
/ MayansChennel EYE eke dn ude 6ta owa yanawa.1. රොබින්සන් අන්දරය
2. මායා බන්ධන
3. විලියම් ටෙල්
4. Crash Zone
5. Famous Five
6. Silver Sun
7. Legends of the seeker
8. Girl from tomorrow
9. Space Cases
10.Robbin of Sherwood
11. රහස් දූපතේ කතා
දැන් මොන උට්ටක් torrent වලින් බාලා ඊසි බැලුවත් තමන්ගෙ වයස අවුරුදු 11 - 16 කාලෙ ජීවිතේ කිසිම බරක් පතලක්, වගකීමක් නැතුව, අම්මා තාත්තා හොයලා දෙන දෙයක් කාලා, ආතල් එකේ ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා, කිසිම ඔලුවෙ ප්රෙශර් එකක් නැතුව ගෙදර ඉදන් හවසට TV එකෙන් මේ උඩ දාලා තියන සීරීස් බලලා ගත්ත ආතල් එක ගන්න බෑ බං