මන් මේ සිරාසිද්දීයක් කියන්නේ පානදුරේ රන්කොත් විහාරේ ගාව ඉන්න හින්ගන්නේක්ව අපේ යාලුවෝ නාවල පිරිසිදුකරන්න අරන් යන්න හැදුව මෙන්න යකෝ මු කුණුහරපෙන් අපිට බයිනවා

උට ඕනේ එහෙම ඉදගෙන හිඟාකන්න.
එක අතකට මිනිස්සුන්ට වඩා බල්ලන්ට සලකන එක හොඳයි නැට්ටවත් වනනවා.


උට ඕනේ එහෙම ඉදගෙන හිඟාකන්න.එක අතකට මිනිස්සුන්ට වඩා බල්ලන්ට සලකන එක හොඳයි නැට්ටවත් වනනවා.

mata podi ledak 


