බලලා සැනසියන්

thushana

Well-known member
  • Jun 19, 2010
    10,384
    6,212
    113
    මන් මේ සිරාසිද්දීයක් කියන්නේ පානදුරේ රන්කොත් විහාරේ ගාව ඉන්න හින්ගන්නේක්ව අපේ යාලුවෝ නාවල පිරිසිදුකරන්න අරන් යන්න හැදුව මෙන්න යකෝ මු කුණුහරපෙන් අපිට බයිනවා:lol::lol::lol: උට ඕනේ එහෙම ඉදගෙන හිඟාකන්න.
    එක අතකට මිනිස්සුන්ට වඩා බල්ලන්ට සලකන එක හොඳයි නැට්ටවත් වනනවා.

    Sep 4, 2015
    3,212
    269
    0

    උබල ඌව නාවනවට හිඟන්නගෙන් සල්ලි ඉල්ලන්න ඇති. ඌ හිතන්න ඇති හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුණ කියලා. :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,384
    6,212
    113
    උබල ඌව නාවනවට හිඟන්නගෙන් සල්ලි ඉල්ලන්න ඇති. ඌ හිතන්න ඇති හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුණ කියලා. :lol:
    අපේ එ උන් උගේ ජිවිකාවට කෙලින්න හැදුවේ:lol::lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    bump ban balanna ba owa mata :sorry: mata podi ledak :(

    මොකක්ද්ද බන් ඒ ලෙඩෙ :eek::eek: අවසානය හොදයි බලපන් :yes::yes:

    napuru minissu athara me wage honda minissuth inna nisai ada lokey ithuru wela thiyenne

    ඔව් බන් ඉන්දියාවේ එව්න් සෙට් එකක් :):)

    උබල ඌව නාවනවට හිඟන්නගෙන් සල්ලි ඉල්ලන්න ඇති. ඌ හිතන්න ඇති හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුණ කියලා. :lol:

    :lol::lol::lol::lol:

    දවසක් මම නුවර වැව රවුමේ යනකොට එක මිනිහෙක් හිගන්නෙක් ලගට ගිහින් මොනාද දාලා මූ ඒ පිම්මෙන්ම යනවා ඔහොම..:yes::yes: අම්මට එක පාර අර වයසක හිගන්නා හොද පදෙන් අමතකගෙන ගියා..:eek::eek: අර යන මිනිහට මං බැලුවා යකෝ මූ මොකද මෙච්චර ලස්සන බාසාවකින් අරූට අමතන්නේ කියලා..:shocked::shocked: බැලින්නම් අරූ ගල් කැට දෙකක් දාලා ගිහිල්ලා.. :lol::lol:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,836
    17,844
    113
    Hey dickhead, when you share something like this, do it with a warning. Some of us just don't want to get upset
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පුලුවන් එකෙක් මටත් උදව්වක් දීපල්ලා. පාරේ ඉන්න ගෑනු බල්ලෙක්ගේ බඩ යට ලොකු rash එකක් වගේ දාලා ලොකු තුවාලයක් තියෙනවා. මම දැන් සතියක් තිස්සේ ඌව අපේ ගෙදරට ගෙනත් දාලා vet කෙනෙකුටත් කතා කරලා එයා ඇවිල්ලා injections එහෙම ගහලා බෙහෙත් දිදී යනවා. ඒත් ලොකු හොදක් නම් මට පේන්නේ නෑ. තුවාලේ හොදට සුද්ද කර කර බෙහෙත් දෙන්න ඕන මන් හිතන්නේ. එච්චර දෙයක් කරන්න මට අමාරුයි
    Embark සෙට් කරගන්න ඊයේ කෝල් කරා උන් මට ආයේ කෝල් කරන්නම් කිව්වට තාම කතාකරේ නෑ. මන් කිව්වා මාත් පුලුවන් ගානක් දෙන්නම් මේ සතාව අරගෙන ගිහින් තුවාලේ හොද කරලා ආයේ ගෙනල්ලා දාන්න කියලා මටත් පුලුවන් ගානක් මම දෙන්නම් කිව්වා.
    උබලා දන්න කවුරුවත් නැද්ද මේ ගැන මොකක් හරි කරන්න.
    ඔය video එක දැක්කම තමයි මට හිතුනේ මේ සතාව බේරගන්න පුලුවන් කියලා නැත්තම් මගෙත් බලාපොරොත්තු නැතුව හිටියේ.
    දැක්කම සිරාවට පවු මචන්ලා. පුලුවන් එකෙක් උදව්වක් දීපල්ලා.
     
    • Like
    Reactions: Gccamila

    බේරගන්න පුලුවන් මචන් අනිවා...ත්‍රෙඩ් එකක් දාහන්..මේකේ උදව් කරන උන් ඉන්නවා.. :yes::yes: