පට්ට ෆිල්ම් එකක්. අද තමයි බැලුවේ.
මාරම ස්ටොරියක්.
දැන් තියන ඒවා මෙලෝ රහක් නැ නේ මේවා එක්ක බලනකොට.
මේ වගේ සුපිරි පරණ ෆිල්ම් මොනවද තියෙන්නේ?
L.A. Confidential