Demonte Colony 1 හා ⁣2 ( horror) movies 🤯🤯🤯🤯

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    අද කියන්න යන්නේ එක ෆිල්ම් එකක් නෙවෙයි, ෆිල්ම් දෙකක්ම ගැන.

    Demonte Colony
    2015 පලමු චිත්‍රපටය
    2024 දෙවන චිත්‍රපටය
    ඉන්දියානු
    IMDB 7+

    MV5BYjEzMzYyOWQtYWUwMy00NzNhLTg0OTEtOWFhMjFhYTRhYTk5XkEyXkFqcGc@._V1_.jpg

    MV5BYWQ3NWY2NmUtOWFlNC00M2JjLTkxNGItZTQyZjYyMGE5ZWM5XkEyXkFqcGdeQXVyMTUyNjIwMDEw._V1_.jpg

    Demonte Colony පලවෙනි එක ඇවිත් දෙවැනි චිත්‍රපටය එන්නම අවුරුදු 9ක් ගියා. මේක එකිනෙකට සම්බන්ද චිත්‍රපට නිසා දෙකම එකපාර කතාකරන්න ඕනා.

    ඉන්දියානු සිනමාවේ horror ෆිල්ම් එන්නේ අකලට. අකලට ආවාත් සුපිරි ඒවා බස්සනවා.
    ඒ අතර කතාවක් වශයෙන් හොදයි කියන්න පුලුවන් horror ෆිල්ම් එකක් තමයි demonte Colony කියන්නේ.

    මම horror එකක බලන්නේ කතාවේ ගලනයක් තියනවද කියලා මිසක් බය කරනවා කියලා නෙවෙයි. මේ සීරිස් එකේ හොද ගලනයක තියන නිසා රෙකමන්ඩ් කරනවා.

    කතාව කෙටියෙන් හැදින්වුවොත්, වැරදිමකින් සාපලත් ස්ථානයට යාලුවෝ පිරිසක් ඇතුලු වෙනවා. ඊට පස්සෙ මොකද උනේ?

    මේ වගේ කතා වල⁣ට කප්ගහපු නලුවා, අරුල්නිති තමයි ප්‍රධාන තරුව. එයාගේ ෆිල්ම් කිහිපයක් ගැනම මම කියලා තියනවා කලින්.

    බලලා නැත්තම් 1න් පටන් ගන්න.

    @Reincarnator මහතා, හැකිනම් අපේ යාලුවන්ට direct එකක් දෙන්න.
    ස්තුතියි.​
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    Netflix nadda
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,586
    30,726
    113
    අපායෙ දොරකඩ
    @Reincarnator මහතා, හැකිනම් අපේ යාලුවන්ට direct එකක් දෙන්න.
    ස්තුතියි.​

    දෙවෙනි එකේනන් තාම තියෙන්නෙ CAM Copy.

    Demonte Colony (2015) Tamil TRUE WEB-DL - 1080p - 2.7GB

    (ටොරන්ටුව | සෘජු ලින්කුව) *

    * සෘජු ලින්කුව දින තුනක් සඳහා පමණක් වලංගුයි