බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    එල, මන් අහල බලන්නම්, කට්ටියගේ උවමනාවල් වලටම හදාගත්ත එකක්, හැබැයි සාමාජිකයෝ ටික කලින් ඉදන් අදුනන අය මන් හිතන්නේ, ගෘප් එක හදල තියෙන්නෙම සාමාජිකයින්ගේ උවමනාවල් කරගන්න, එයාලගේ කට්ටියම සම්මත කරගත්ත ව්‍යවස්ථාවක් තියෙනවා, එකේ තියෙනවා එක එක ඉන්සිඩන්ට්ස්. උදාහරණයකට සාමාජිකයෙකුගේ ලගම කෙනෙක්ගේ මගුලක් අවමගුලක් තියේනම් මොනවද ගෘප් එක කරන්න ඕනේ, එහෙම නැතිනම් මුදල් අවශ්‍යතාවයකදී සාමාජිකයෙකුගේ කොහොමද කෙරෙන්න ඕනේ.. අන්න ඒවගේ දේවල් එයාල කලින් ඉදන්ම ඩිෆයින් කරලා තියෙන්නේ. ඒවායේ විදියට වැඩ කෙරෙනවා, හොදම දේ තමයි ඔය හැම දෙකටම හැම කෙනෙක්ම ඇවිත් තමුන්ගේ දෙයක් වගේ කටයුතු කරන එක, තමුන්ගේ දායකත්වය දෙන එක. හිතපන්කෝ එකෙක් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න යනවා කියල, ලෝයර් නීති පැත්තෙන් එන දේ වලට උදව් කරනවා, IT උන්, ඩොක්ටර්, පොලිස් ඔෆ්ෆිසර් උන්ගෙන් කෙරෙන්න ඕනේ දෙයක් තියේනම් කරලා දෙනවා, එකේ ඉන්න මුදලාලිලා සප්ලයි චෙන් එක හදාගන්න උදව් කරනවා, රෙන්ට් එකට කඩයක් ඕනෙනම් ඒවත් හොයල දෙනවා, ඒ කියන්නේ අදාළ කෙනාගේ ටර්ගට් එකට යන්න උවමන සේරම බැක්ග්‍රුන්ඩ් එකට ඉන්න හැම කෙනාගෙම ඉන්පුට් එක දෙනවා. උන් සෙට් එක මාසෙකට සැරයක් සෙට් වෙලා කතා කරනවා එක එක්කෙනාගේ අවශ්‍යතා, ප්‍රශ්න වගේ දේවල්, රටේ නැති උන් skype වලින් හරි සෙට් වෙනවලු. කට්ටියම එකතු නිසාත්, ඉන්න අය එක එක ෆීල්ඩ් වල නිසාත් ගොඩ අයගේ තියෙන අවුල් වලට අපිට නිකමටවත් නොහිතෙන මාරම උත්තර හම්බවෙනවලු.

    මේ ගෘප් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න එක්කෙනෙක් අයින් වෙනකන් ඩොක්ටර් කෙනෙක් අවරුදු 3ක් විතර බලාගෙන උන්නලු. මන් මේ පාර නිවාඩු ගියහම තව විස්තර අහල කියන්නම්, ගොඩක් මතක නෑ, දැන් කාලෙකට කලින් තමයි ඔය විස්තරෙත් කියුවේ. හැබැයි මට දෙන්න්නෙක් තුන්දෙනේක්ම කතාකරලා තියෙනවා ඔය වගේ හොද නෙට්වර්ක් එකක් හදන්න, උන්ගේත් ඉන්ටෙන්ෂන් එක තිබුනේ ඔය උඩ මන් කියුව වගේ ගෘප් එකක් හදාගන්න එක තමයි. අපි කතාකරනකොට ඒක හේන ලොකු සින් එකක් උනාට මාරම ප්‍රැක්ටිකල් මචන්.

    PM එකක් දැම්මා මචෝ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකට මම ටික දවසක ඉඳල කමෙන්ට් එකක් දාන්න හිටියේ. ඒත් ඒක මගහැරුනා.
    Contacts හදා ගන්න නිකම්ම සල්ලි තිබුණු පලියට බෑ. මොකද මේ ලෝකේ අපේ අම්මා තාත්තා විතරයි අපෙන් ප්‍රති උපකාර බලාපොරොත්තු නොවෙන්නේ.නමුත් ඒ මිනිස්සු උනත් අපි එයාල වයසට ගිහාම බලාගනියි කියන එක බලාපොරොත්තු වෙනවා.

    මේ ලෝකේ මනුස්සයෙකුගේ වටිනාකමක් තියෙනවා.අපි කොච්චර අකමැති වුනත් මන්ත්‍රී, ඇමති , පාලකයෝ ඔක්කොම VIP / VVIP නේ.වරප්‍රසාද සහිතව.
    ඒ වගේ අපේ ජීවිත වලත් තියෙනවා යම්කිසි වටිනාකමක්. ඒක එන්නේ අපේ ගතිගුණ, අධ්‍යාපන මට්ටම, මුදල්,දේපල වත්කම් සහ බලය මත.
    නිකන් හිතන්න අපේ පළාතේ නමගිය වංචාකාරයෙක් ඉන්නවා නමුත් සල්ලි, පාතාල බලය තියෙනවා. මිනිස්සු එයාට ගරු කරන්නේ නෑ නමුත් බයයි.
    ඒකට අපිට කියන්නන බෑ ඒ මනුස්සයාගේ සැබෑ බලය කියල. මොකද ඒ තත්වේ ඒ මනුස්සයගෙන් නැති වුනු හැටියේ මිනිස්සු පයින් ගහල එලවන්නේ.
    (පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයමයි හෙට ඔබට එරෙහි .....නන්දා මාලනී මහත්මියගේ සින්දුවක් තියෙන්නේ ).
    අන්න ඒක නිසා තමයි අපි සමබර විය යුත්තේ.
    - අපිට කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ අපි මෝඩ හරකෙක් නම්. වටේ ඉන්න වුන් ඔක්කොම සතෙටම සූර ගන්නවා. අන්තිමට හිඟන්නෙක් වගේ මැරෙන්න වෙන්නේ.
    - බලය කොච්චර තිබුනත් වැඩක් නෑ අපි යහපත් මනුස්සයෙකුට උදව්වක් කරන්නේ නැතිනම්. උඹ අසරණ වෙච්ච දාට උඹට උඹ විතරමයි.
    - දේපල කොච්චර තිබුනත් වැඩක් නෑ ප්‍රයෝජනවත් විදිහට යොදවන්නේ නැතිනම්.උඹේ වාහන පාරට දැම්මොත් තවත් කිහිප දෙනෙකුට හරි රස්සාවල් හම්බු වෙනවා.ඉඩමක් අඳෙට හරි දුන්නොත් තව මිනිහෙක් හරි ඕකේ වවනවා.
    - කොච්චර ඉගෙනගත්ත වුනත් වැඩක් නෑ උඹ බුද්ධිමත් නැත්නම්. තමුන් කරන කියන දේ අසාර්ථක වෙනවා.
    ඒක නිසා මේ හැමදේම සමබරව තියාගෙන වැඩ කරන්න ඕනේ. මේ ලෝකේ අපි මිනිස්සුන්ට උදව් කරන විදිහට තමයි අපිට වුනත් නැවත යමක් ලැබෙන්නේ.

    Contacts ගැන මගේ අත්දැකීම සරලව කෙටියෙන් කියන්නම්. ජාත්‍යන්තර සිංහ සමාජයේ අනුබද්ධිත අවිවාහක සාමාජිකයන් වෙනුවෙන් තියෙන ලියෝ සමාජයට මටත් බැඳෙන්න අවස්තාවක් ලැබුනා. එකෙත් තියෙන්නේ මේ '' chatuwa '' කියල තියෙන විදිහේ structure එකක්ම තමයි.
    නමුත් එකේ මුලික අරමුණ සේවය කිරීම. විශේෂයෙන් අන්ධ මිනිස්සුන්ට සේවය කිරීම.නමුත් දැන් ඊට එහා ගිය වැඩකටයුතු එකෙන් සිද්ධ වෙනවා.
    නමුත් සිංහ / ලියෝ සමාජයට කෙනෙක් බැඳෙන්නේ ඒ සේවය කිරීමේ අරමුණෙන්ම නෙමේ.ඔය උඹ කියන '' බලය '' කියන සංකල්පය තමුන්ට ලඟා කරගැනීමේ අරමුණෙන්.මොකද එකේ ඉන්නේ ඉහල වෘත්තිකයෝ / ව්‍යාපාරිකයෝ / දේශපාලකයෝ / ව්‍යාවසායකයෝ / ආරක්ෂක සේවයේ, පොලිසියේ ඉහල නිලධාරින් වගේ පිරිසක්.ඉතින් අනිවාර්යයෙන්ම අන්තර් පුද්ගල සහ සම්බන්ධය ( එකිනෙකාට උදව් කිරීම සහ ආරක්ෂා කිරීම) මෙතැනදී වෙනවා.සල්ලි වියදම් වෙනවා නමුත් ප්‍රතිලාභ ඊට වඩා වැඩියි. හැබැයි ඒ ඇතුලට යන්න නම් සමාජයේ මොන හරි ක්ෂේත්‍රයකින් කැපී පෙනෙන චරිතයක් වෙලා ඉන්න ඕනේ මුලින්.
    තමුන්ගේ හැකියාවල් යොදවල වැඩ කරන්න පුළුවන් නම් සිංහ සමාජය කියන්නේ හොඳ Contacts හදා ගන්න පුළුවන් තැනක්. නමුත් අවංක වීම අනිවාර්යයෙන් වැදගත්.කොහොම කලත් ඒ හැමතැනකම සමාජයේ පැතිකඩක් නිරුපනය වෙනවා, ඒක අමතක කරන්න එපා.
    අමතර දෙයක් එකතු කරන්නම් - රොටරි සමාජය කියන්නේ මීට වඩා ඉහල ප්‍රභූ පැලැන්තියේ මිනිස්සු ඉන්න තැනක්. ඒකට නම් ඉතින් උපතින්ම සල්ලි, බලය, නිලය තියෙන්න ඕනේ.

    තව ඉස්සරහට මේ discussion එක යන විදිහට උත්තර එකතු කරන්නම්.
     
    පට්ට මචං මේක සුපිරි අයිඩියා එකක් දැන්ම උබට රෙප් දෙන්න බෑලු
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    pudgalika athdakeem thiyanawa. godakwada karagenath thiyanawa. art ekath tikak dannwa. mata me magulawal type karanna input tools daganna baruwa inne ubuntu walata :P
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Hoda contacts enne ban Royal,Ananda,Nalanda,Thurstan wage giya hoda family background 1 thiena ewunta. School oldboys 1 ta palayan contacts hedei nikanma.
    meka waradi. ubata job ekakata yaddi interview board eke iskole ekek hitiyoth wasiyak weyi. balayakiyana ekata adala na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,118
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කියන එක 200% ඇත්ත. මේක මම අත්දැකල තියෙන දෙයක්. සමහර ප්‍රයිවට් ජොබ් වලට උනත් පැනගන්න ඇතුලෙන් කොන්ටෑකට් නැතුව බෑ.

    aniwa. lankawe kochchara igena gattat ochchara tamai. :yes::yes::yes:

    Contacts කියන්නෙ වත්කමක් මචන් අත්දැකීමෙන් කියන්නෙ ;)

    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,118
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන මචං බලවත් වෙයන් කියන්නෙ අහිංසක මිනිස්සුන්ට පාට් දාන්න නෙවෙයි මචං මේ සමාජෙ එක එකාට දෙකට නැවෙන්නැතුව චාටර් නොවී ඉන්නනං බලය තියෙන්නෙ ඕන හින්දා හැම එකාම අවංක හොද මිනිස්සු නං බලය පස්සෙ පන්නලා වැඩක් නෑ අවංකකම ඇති ඒත් මචං අද සමාජෙ ඉන්නෙ පට්ටම කැරි බල්ලො බලපන් හොදට කෙලවන තරමක් කෙලවන්නෙම තමන්ගෙ පාඩුවෙ අවංකව ඉන්න අහිංසක එවුන්ට

    wena ratakata yana ekai karanna tiyenne.
    lankawe idan me jara krameta purudu wenna hitha denne nati nisa. pawle ayath ekkama puluwan nam
    ehema yanna puluwan un giyama ituru wela inna unta kelawena kalayak enawa deshapalane epawela, arthikaa kadawatila anna ethakota karallak athiwela godak un natiwela yai
    eka wena rataka idan balan inna tiyenne.
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    mona de karana giyath contacs kiyana de wadagat wenawa
    meka echchara hoda deyak nowunat contac ekak hadena tawa deyak tama bonna set wenawane
    api dan nati dayal ekkak set una kiyahanko bona gaman u aduran gena contacs hadagana puluwan nikan hitapan u wada karane custom
    aniwaren bona set wenawa kiyanet contacs gada gahana eka kramayak
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    wena ratakata yana ekai karanna tiyenne.
    lankawe idan me jara krameta purudu wenna hitha denne nati nisa. pawle ayath ekkama puluwan nam
    ehema yanna puluwan un giyama ituru wela inna unta kelawena kalayak enawa deshapalane epawela, arthikaa kadawatila anna ethakota karallak athiwela godak un natiwela yai
    eka wena rataka idan balan inna tiyenne.

    මොන කරුමෙකටද මංදා ලංකාව දාල යන්න හිතෙන්නෑ බං
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ස්කූල් ගැටි තමා ලංකාවේ වැඩිම. ආමි නම් ආනන්දේ, MAS,Custom, Airforfe නම් රෝයල්,Sunshine නම් වතු දෙමළු, Seylan නම් ඇන්ග්ලිකන් වගේ දේවලුත් තියෙනවා.