බලශක්ති ඇමතිගෙ උපාධිය බොරුවක් - යාළුවෙක්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,026
    167,869
    113
    එකමත් එක රටක
    මම දැක්කා අර දොස්තර ගාලා පොර වෙන්න හදන එකාත් බලු දොස්තර කෙනෙක් කියලා
    බලු උනත් දොස්තර නම් දොස්තර . ඌ නම් හැබැයි පශු නෙවෙයි වෙන්න ඇති .
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බලු උනත් දොස්තර නම් දොස්තර . ඌ නම් හැබැයි පශු නෙවෙයි වෙන්න ඇති .

    බලු දොස්තර වෙන්න ඇති බන්. බොරුවට දාන්නෙ නෑ නේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,048
    113
    -In Darkness-
    Diploma එකට දෙනවා බං🤦
    Undergraduate Student ඉන්න කොටත් ගන්න පුළුවන්
    නොදන්න හුත්තවල් කියන්න එපා බං. IIESL එකයි, IESL, AMIE(SL) ගැන මෙලෝ මලදානයක් නොදැන දන්නවා වගේ මේකේ දාන්න එපා. උඹ ඕවා දැනන් හිටියා නම් සල්ලිවලට මේකේ දේශපාලනේට කඩේ යන්නෙ නැතිව වැදගත් විදියට රස්සාවක් කරන් ඉන්නවනේ. ඒ නිසා දන්න දේවල් ගැන විතරක් දාපන්. Diploma වලට දෙන්නේ IIESL Membership එක. ඒක IESL එක එක්ක සම්බන්ධයක් නෑ. Undergradලට AMIE(SL) දෙන්නේ නෑ. MIE එක විතරයි. Associated Member කෙනෙක් වෙන්න Bachelor එක අනිවාර්යෙන් ඉවර කරන්න ඕනේ. මට වැඩක් නෑ ඇමතියාට බැචලර් තිබ්බත් ඌට මොන ලබ්බක් නැතත්. නමුත් නොදන්න දේවල් දන්න විදියට දාන්න එපා. දන්න එවුන්ට පුකෙන් හිනා යනවා එතකොට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,628
    25,991

    මේකේ හැටියට, AMIESL එක දෙන්න උපාධියක් හරි similar qualifications ඕනේ.
    උඹ කව්ද පුකෙන් හිනායනවා නම් මනුස්සයෙක් වෙන්න බෑ ?

    https://iesl.lk/index.php?option=com_content&view=article&id=146&Itemid=362&lang=en

    IIESL is not associate membership
    They have own system.... For Incorporated Engineers ( pls follow www.iiesl.lk
    ------ Post added on Dec 11, 2024 at 9:28 AM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,048
    113
    -In Darkness-
    මේකේ හැටියට, AMIESL එක දෙන්න උපාධියක් හරි similar qualifications ඕනේ.
    උඹ කව්ද පුකෙන් හිනායනවා නම් මනුස්සයෙක් වෙන්න බෑ ?

    https://iesl.lk/index.php?option=com_content&view=article&id=146&Itemid=362&lang=en

    ------ Post added on Dec 11, 2024 at 9:28 AM
    ඉතින් හුත්තො තේරෙන සිංහලෙන් මම කියලා තියෙන්නෙත් ඒකමනේ. මූ කියන්නේ ඩිප්ලෝමා වලටත් දෙනවා, Undergradsලටත් දෙනවා කියලානේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    වේදනාවේ උපරිම සලකුණු..
    කතාව ඇත්ත වෙන්න ඇති..ඒත් මේක කියවද්දි මට දැනුනෙ
    පොරට වඩා පහල මට්ටමක හිටපු කෙනෙක් එකපාර රටේ උඩම තැනකට ඇවිත් හොදම අමාත්‍යංශ ටිකක් රන් කරන එක දරාගන්න බැරි කුහක කමත්....හීනමානයක සුවදක්..

    [දුකහංගන්හිනාවෙනමූණ.jpg]

    Exactly. felt the same machan. U karala thiyenne boruwak nam aniwa uuta sue karanna one.
    but that guy who wrote this a F*cking jealousy bastard :lol:

    පච උගත්තු #පචානුර :lol:

    • Haha
    Reactions: vibhashana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    අතේ ගහලා බඩු යවලා ඉවරයි

    orgasm-brock-lesnar.gif
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    මෙම ලිපියෙන් ගත හැකි පාඩම: දිවට දිව ගාගෙන හිටියත් මිතුරන්,නෑයන් වෙනස් විය හැක. එම නිසා පුද්ගලික දේ කීමේදී ප්‍රවේශම් විය යුතුය.

    ප.ලි.නැති degree යක් ඇති බව කීම පස් පව් වලින් එකකි.