Associate Membership එක ගන්න උපාධිය හෝ ඩිප්ලෝමා එක ඕනේ.
IESL / IIESL.
කැරි ඉරිෂියා කාරයෙක් මූට ඇරලා වගේ.
මේකනම් සිරා.. මටත් ඕක හිතුනාවේදනාවේ උපරිම සලකුණු..
කතාව ඇත්ත වෙන්න ඇති..ඒත් මේක කියවද්දි මට දැනුනෙ
පොරට වඩා පහල මට්ටමක හිටපු කෙනෙක් එකපාර රටේ උඩම තැනකට ඇවිත් හොදම අමාත්‍යංශ ටිකක් රන් කරන එක දරාගන්න බැරි කුහක කමත්....හීනමානයක සුවදක්..
[දුකහංගන්හිනාවෙනමූණ.jpg]

ඩිප් එක තියන අයට IIESL නෙහ් හම්බුවෙන්නෙ, ඉස්සර නම් එක්සෑම් ලියල IESL ගන්න පුලුවන්, IESL ගත්ත කියන්නෙ පොරට ඉංජිනේරු කියල දාගන්න පුලුවන්හරි එහෙමනම් උපාධිය නෑ ඩිප්ලෝමාව විතරයි ඇත්තේ
Diploma එකට දෙනවා බංමේකත් එක version එකක
"බලමුකො ඇමතිකම් කරන හැටි" එකක් තමයි
අම්මටසිරි IESL එකෙනුත් හොර මෙම්බර්ශිප් දෙනව ද. ශිකේ මේ අනුරගෙ හොර ආණ්ඩුවෙන් ඒ කාලෙ කරල තියන වැඩ
------ Post added on Dec 10, 2024 at 7:35 AM
Associate Member denna 4 years engineering degree ekak (NDT 3 years neda) or equivalent academic qualifications illala thiyenawane bnDiploma එකට දෙනවා බං
Undergraduate Student ඉන්න කොටත් ගන්න පුළුවන්
සයිට් එකේ දාල ඇති පුළුවන් ක්‍රම ..ඩිප්ලෝමා නම් ෂුවර් නෑAssociate Member denna 4 years engineering degree ekak (NDT 3 years neda) or equivalent academic qualifications illala thiyenawane bn
https://iesl.lk/index.php?option=com_content&view=article&id=146&Itemid=362&lang=en
@shenat @hancok @Lokka Ayya @dilann Can you elaborate on the process of this registration?
සිරාවට..මට පොඩ්ඩක් diploma එකට IESL Membership ගන්න විදිහ කියල දීපන්කොDiploma එකට දෙනවා බං
Undergraduate Student ඉන්න කොටත් ගන්න පුළුවන්
කිසිම diploma එකකට ගන්න බෑ. Bsc Engineering ඕනෙ. Open university එකේ Btec එකටත් දෙනව. 2011 වගේ අන්තිමටම තිබ්බ IESL College of Engineering කියල postgraduate diploma එකක් වගේ දෙන එකක්. අන්න ඒකටත් IESL membership දුන්න.සයිට් එකේ දාල ඇති පුළුවන් ක්‍රම ..ඩිප්ලෝමා නම් ෂුවර් නෑ
eng නම් ඇතුලේ ඉද්දීම රෙජිස්ටර් වෙන්නේ ගොඩක් උන් 3rd year වගේ .
Diploma එකට දෙනවා බං
Undergraduate Student ඉන්න කොටත් ගන්න පුළුවන්