බලසේනා ගැටුම

aruna47

Well-known member
  • ජාතික බලසේනාව නමින් සංවිධානයක් අද කොළඹ දී පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡාවක් බොදුබල සේනා සංවිධානයේ මැදිහත්වීම මත නතර කෙරුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..

    මිට අමතරව තම්බියාට ගු ගිහින් ඇති බවටද වාර්තා වේ.

    :lol::lol::lol:

    නියම සිංහල ලේ තියෙන්නේ ඥානසාරට කොච්චර පර බල්ලෝ බැන්නත් මෙව්වා නවත්තන්න ඉන්නේ මේ බොදු බල සේනාව විතරයි.

    IMG_8448.jpg


    IMG_8440.jpg


    IMG_8413.jpg


    IMG_8395.jpg


    IMG_8355.jpg


    IMG_8346.jpg


    IMG_8512.jpg
     
    Last edited:
    • Like
    Reactions: LKS007

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    ජාතික බලසේනාව නමින් සංවිධානයක් අද කොළඹ දී පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡාවක් බොදුබල සේනා සංවිධානයේ මැදිහත්වීම මත නතර කෙරුණා. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවමින් ජාතික බලසේනාව නමැති සංවිධානය කියා සිටියේ රට තුල හිස ඔසවන ජාතිවාදී සංවිධානවලට එරෙහිව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන බවයි. පූජ්‍ය වටරැක විජිත හිමියන්ගේ අත්සනින් යුතු නිවේදනයක් මගින් මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා.

    මෙය ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ද පැමිණ සිටිය දී බොදුබල සේනා නියෝජිතයින් එම ස්ථානය වෙත පැමිණියා. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. වටරැක විජිත හිමියන් නායකත්වය ලබාදෙන ජාතික බලසේනාව නමැති සංවිධානය මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට මුස්ලිම් ජාතිකයින් පිරිසක් ද කැඳවාගෙන තිබුණා.

    ඇතිවු තත්ත්වය මත එම පිරිස ප‍්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වු කොළඹ පිහිටි හෝටලයෙන් පිටව ගියා. ඉන් පසුව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර සෙසු භික්‍ෂුන් වහන්සේලා අදාල ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි වටරැක විජිත හිමියන්ගේ පාර්ශ්වයේ භික්‍ෂුන් වහන්සේලාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් කළා.


    ඒ අතර උන්වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන පිළිබඳ බොදුබල සේනා සංවිධානය දැඩි ලෙස විමසා සිටියත් සෙසු පාර්ශ්වයේ ඇතැම් භික්‍ෂුන්ට නිසි විහාරස්ථානයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි වුණා. ඉන් අනතුරුව බොදුබල සේනා සංවිධානය ඔවුන්ට ධර්ම ගැටළු කිහිපයක් ඉදිරිපත් කළා. ඒවාට ද ලබාදුන් පිළිතුරු පිළිබඳවද බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා සතුටු වුයේ නැහැ.

    ඇතිවු තත්ත්වය මත අවසානයේ ජාතික බල සේනාව නමැති සංවිධානය විසුරුවා හරින බවත් තමන් වහන්සේට සමාව දෙන ලෙසත් පූජ්‍ය වටරැක විජිත හිමියන් සියලූ මාධ්‍යවේදීන් ඉදිරියේ බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලා සිටියා. ඉන් පසුව බොදුබල සේනා සංවිධානය සමග පැමිණි සාමණේර භික්‍ෂුන් වහන්සේලා සිදුවු අපහසුතාව සම්බන්ධයෙන් වටරැක විජිත හිමියන්ට වැද සමාව ගත්තා.

    අනතුරුව ජාතික බල සේනාව සමග පැමිණි භික්‍ෂුන් වහන්සේලාද එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් වු බව අප මාණ්ඩලික වාර්තාකරු පැවසුවා.
    - See more at: http://nethfm.com/article/4376#sthash.NO7FFVDQ.dpuf
     

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    තම්බියන්ට දෙන උන්ටම බොරුවට සිවුරු පොරවලා එක්ක ඇවිත්. අන්න හොදට කාලා.. වෙලාවකට හිතෙනවා ගලබොඩ හාමුදුරුවෝ වගේ 10ක් තව හිටියනම් කියලා
     

    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ඕක ආන්ඩුව අධ්‍යක්ෂනය කරපු කෙටි ටෙලිඩ්‍රාමා එක්ක.මෙතන ඔක්කොම ඉන්නේ නලුවො. මෙයාලා කරන්නේ රඟපෑමක්.ඉලෙක්ෂන් කාලේ බලු සේනාව නැට්ට පුකේ ගහගෙන හැංගිලා හිටියා සයිලන්ට් වෙලා.ඉලෙක්ෂන් ඉවර උන ගමන් රඟපානවා.ඔතන කෑගැහුවට විල්පත්තුව හම්බ කරණය වෙන එක නවතිනවද? මඩු පල්ලිය කුරුසකරනය වෙන එක නවතිනවද? ඒවා නවත්වන්න ප්‍රෙසිඩෙන්ෂල් ඔ‍ෆිස් එකට යන්න එපෑය.බදුර්දීන්ගේ ඔ‍ෆිස් එකට ගිහින් රඟ පාන්නකො.
    අපි ඕවට අහුවෙන්නේ නෑ.රතුපස්වල වතුර ඉල්ලපු සිංහලයන්ට වෙඩි තියන්න ආමි එක යැව්ව කිව්ව නානසාර කොහොමත් නලුවෙක් තමයි.

    :lol::lol::lol:

    :lol::lol: comment of the day
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ අතර උන්වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන පිළිබඳ බොදුබල සේනා සංවිධානය දැඩි ලෙස විමසා සිටියත් සෙසු පාර්ශ්වයේ ඇතැම් භික්‍ෂුන්ට නිසි විහාරස්ථානයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි වුණා. ඉන් අනතුරුව බොදුබල සේනා සංවිධානය ඔවුන්ට ධර්ම ගැටළු කිහිපයක් ඉදිරිපත් කළා. ඒවාට ද ලබාදුන් පිළිතුරු පිළිබඳවද බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා සතුටු වුයේ නැහැ.