ඔහොම කරලත් පින තියනවා නම් බේරෙන උන් ඉන්නවා.යුද්ධෙ කාලෙත් කෑම්ප් එකකට Attack කරලා අල්ලගත්තට පස්සේ, මැරිච්ච, බිම වැටිලා තියෙන Dead Bodies වලට ආයෙ වෙඩි තියන්න වෙනම සෙට් එකක් යනවා. කාටවත් ඒ නිසා බොරුවට මැරිලා වගේ ඉන්න බෑ.
එකයි තියන්නෙ කෙලින්ම shutdown. හෙලවෙන්නෙවත් නෑ.
හෙලයෙක් නෙමේ නාන මරල තියෙන්නෙ තම්බියෙක්. An associate of organized criminal Mohamed Najeem Mohamed Imran, alias Kanjipani Imran.තම්බි කඩු වලින් වෙඩි තියල නෙහ්
Raten 8% thambi? Kohomada, helayonta allanna baහෙලයෙක් නෙමේ නාන මරල තියෙන්නෙ තම්බියෙක්. An associate of organized criminal Mohamed Najeem Mohamed Imran, alias Kanjipani Imran.
දැන් ඕවා කරන උන් කරන්නේ අහුවෙනවා කියලා දැන දැනමයි. මේ වගේ ඒවාට මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් හරි ( හැම මිනිමැරුමකටම නෙමේ මේ වගේ ඒවාට )
මිනීමරු ත්‍රස්තවාදී කල්ලියක් රට පාලනය කරනකොට ඔහොම තමයි.
වෙඩි තියපු එකාට වයස අවු 18 යි