බල්බ් ප්‍රශ්නයක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    වොට් 18 බල්බ් එකක් තියෙනව ටිකක් වෙලා හොදට තිබිල ඩිම් වෙනව සැරින් සැරේ බ්ලින්ක් වෙන්න ගන්නවා ආයෙත් හරි යනවා ටිකකින්. ඕක නිතර ම වෙනවා. එහෙම වෙන්නෙ ඇයි ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    වයර් ඩැමේජ් එකක් ද
    ස්විච් එකේ අවුලක්ද බලන්න බල්බ් එක මාරු කරලා බලපන්. නැත්තන් ඔය බල්බ් එක වෙන තැනකට ගහලා බැලුවද?
     
    • Like
    Reactions: Mr.dark

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Season 1 Lights GIF by Stranger Things
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,431
    5,545
    113
    switch ekata weli gihinda/damage welada balanna. main eka off karala wall socket eka galawala balanna
     
    • Love
    Reactions: Mr.dark

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බල්බෙ යුනිට් එක මාරු කරපන්. ඒකෙ අවුල. හේතු හොයන්න බැහැ. සර්කිට් වල එක කෑල්ලක් අවුල් ගියත් ඇති ඔය ලෙඩ එන්න. කෑලි 25ට වැඩිය තියෙනවා එකක
     
    • Wow
    Reactions: Mr.dark

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    wena bulb ekak dala balana switch ekade aula kiyala. switch walata kubi pas aran giyamth ohoma wenawa. ehama nathnam bulb eke thama auala.
     
    • Like
    Reactions: Mr.dark

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    වොට් 18 බල්බ් එකක් තියෙනව ටිකක් වෙලා හොදට තිබිල ඩිම් වෙනව සැරින් සැරේ බ්ලින්ක් වෙන්න ගන්නවා ආයෙත් හරි යනවා ටිකකින්. ඕක නිතර ම වෙනවා. එහෙම වෙන්නෙ ඇයි ?
    LED Bulb?
     
    • Like
    Reactions: Mr.dark

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වොට් 18 බල්බ් එකක් තියෙනව ටිකක් වෙලා හොදට තිබිල ඩිම් වෙනව සැරින් සැරේ බ්ලින්ක් වෙන්න ගන්නවා ආයෙත් හරි යනවා ටිකකින්. ඕක නිතර ම වෙනවා. එහෙම වෙන්නෙ ඇයි ?
    LED බල්බ් වල ඕක සාමන්‍යයි.
    අලුත් බල්බ් එකක් දාගන්න.
    හැබැයි ඕක විසි කරන්නෙ නැතුව තියාගන්ඩ වෙසක් එකට වෙසක් කූඩුවකට හයි කරන්ඩ. වර්නවත් වෙසඟක්.
     
    • Like
    Reactions: Mr.dark

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සුසිල් ජයන්ත හුද්දික පුතා ඉස්කොලේ සිලබස් වලින් ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රිකල් අයින් කරපු එකේ විපාක තමයි ජනතාව දැන් විදින්නෙ

    ස්විච එකේ අවුලකින් LED ලයිට් එකක් හොඳට තිබිලා ඩිම්, බ්ලින්ක් වෙන්න චාන්සස් අවමයි. මොකක් හරි Electronic Component එකක් රත් වෙනකොට වෙන ලීකේජ් එකක් වගෙ දෙයක් හේතු වෙන්න පුලුවන් මේකට.
     
    • Like
    Reactions: Mr.dark and Kolama

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,861
    113
    සුසිල් ජයන්ත හුද්දික පුතා ඉස්කොලේ සිලබස් වලින් ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රිකල් අයින් කරපු එකේ විපාක තමයි ජනතාව දැන් විදින්නෙ

    ස්විච එකේ අවුලකින් LED ලයිට් එකක් හොඳට තිබිලා ඩිම්, බ්ලින්ක් වෙන්න චාන්සස් අවමයි. මොකක් හරි Electronic Component එකක් රත් වෙනකොට වෙන ලීකේජ් එකක් වගෙ දෙයක් හේතු වෙන්න පුලුවන් මේකට.

    ඔවු
    සර්කිට් එක මාරු කරා නං හරි රුපියල් 150-300 අතර සර්කිට් එක ගන්න තියනවා

    සමහර වෙලාවට ඕව රෙපෙයාර් කරන්න පුලුවන් ඒත් 200ට අලුත් එකක් දාන්න තියනකොට ගලවලා රෙපෙයාර් කරන එක පාඩුයි. තමන්ම රෙපෙයාර් කරත් තේරුමක් නැති තරං. ගොඩක් වෙලාවට ඔය බ්ලින්ක් වෙන්න ගන්නෙ කැප් එකක ලීක් එකක් නිසා වෙන්න පුලුවන් එක හදන එක පොඩි වැඩක් එත් පාඩුයි
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    බල්බෙ යුනිට් එක මාරු කරපන්. ඒකෙ අවුල. හේතු හොයන්න බැහැ. සර්කිට් වල එක කෑල්ලක් අවුල් ගියත් ඇති ඔය ලෙඩ එන්න. කෑලි 25ට වැඩිය තියෙනවා එකක
    බල්බ් එකේ නෙමෙයි මචං ප්‍රශ්නෙ