බල්ලගෙයි පූසගෙයි වෙනස

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    IMG_20230607_110744.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :angry: ඔය පූස් පොන්නයො මිනිස්සු ලග ඉන්නෙ ඕකුන්ට කන්න දෙනකන් විතරයි.. එක වේලක් හරි මිස් වුනොත් ඕකුන්ට කරපු හොද ඔක්කොම ඉවරයි.. බල්ලො එහෙම නෑ.. පූසො කියන්නෙ තනි ආත්මාර්තකාමී මායාකාර මෝඩ මූසල සෙට් එකක්.. දැන් එයි දුවගෙන බලු විරෝදියො ටික පූස් පකාලගෙ ගුන වයන්න
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    පූසෝ කියන්නේ කිසිම කෙලෙහිගුණයක් නැති සත්තු ජාතියක් මචන්..කන්න දෙනවනම් ඉදියි ඇතිල්ලී ඇතිල්ලී...අපේ සිංහලු වගේම තමා..වාසියට විතරයි ලගින් ඉන්නේ. :lol:
     
    • Love
    • Wow
    Reactions: topkollek and NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පුසෝ හිතන්නේ අපි එයාලගේ යාලුවෙක් නැත්තං අපි පුසොන්ගේන් යැපෙන අය, පුසෝ නැතුව අපිට බෑ කියලා.

    එකයි පුසෝ දඩයම් කරලා මීයෙක් එහෙම අහු උනාම ගෙදරට අරං එන්නේ. ඒ ගේන්නේ ගෙදර ඉන්න මනුස්සයට කන්න නැතුව ඇති, එයාටත් දෙන්න ඕනි කියලා හිතලා.

    චීනයේ පරණ කියමනක් තියෙනව මිනිසෙක් පරිපුර්න වෙන්න නං බල්ලකේ සහ පුසෙක් හදන්න ඕනි කියලා.

    තමුන්ගේ ස්වාමියා රජෙක් උනත් අන්ත දුගියෙක් උනත් බල්ලාට වෙනසක් නැහැ. බල්ලා ඔහුට ස්වාමියා විදියට ගරු කරනවා.
    බළලා එහෙම නැහැ. තමුන් අයිති ,මනුස්සයා අධිරාජ්‍යයෙක් උනත් පුසා ඉන්නේ මිනිහගේ කරේ. ඇඳේත් නිදිය ගන්නවා.

    ඉතිං ඔය පැරණි චීන කියමන ආවේ ඕනිම මනුස්සයෙක් තමුන්ට හම්බෙන ගෞරව නම්බු නාම වලින් උඩගු වෙන්නත් එපා, තමුන්ට වඩා උසස් යැයි හිතන අය හිටියට දුක් වෙන්නත් එපා කියන්න.