බල්ලගෙ කනේ ඇතුලෙ මැක්කො Help

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,683
    1
    51,432
    113
    ප*යාගල
    sorry.com
    බල්ලගෙ කනේ ඇතුලෙ මැක්කො බන්
    කොච්චර අයින් කරත් ආයෙ හැදෙනව.මු ලිහල ඉන්නෙ ගැට ගහල තිය්න්නෙ නැ අවුරුදු 7ක් වයස එකෙක්. හොද බ්‍රීඩ් එකක එකෙක් නෙමේයි. මට මුට දෙන්න බෙහෙතක් කියප්න්කො.ලග පාත වෙට් කෙනෙක් නෑ.
     
    • Like
    Reactions: sudu1234

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,199
    113
    Harakunta dana kinithulo behethak eka parak damma ethakota nathi Una. Eka hariyatama uta lewakana Bari wena Dana Oni Bela mulata. Kohomath oya sathu nathi karana be. Ape gedara balla marila eka parak apita wathata bahina Bari wena makko haduna. Ita pase behethak Diya karala mulu wathatama gahuwa.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නෑව්වා. හොඳට වේලෙන්න තිබ්බා. පහුවදාට බෙල්ලෙ ඉඳලා කර හරියට වගේ යනකම් ලයින් එක පාදලා tix free (adult dog) එකෙන් දාගෙන ගියා. එච්චරයි. වැඩේ ගොඩ. සති 2ක් 3ක් වගේ ගිහින් අර කිනිතුල්ලන්ට දෙන චොකලට් එක දියන් බර අනුව. මැක්කො කිනිතුල්ලො ඉද්දි ඒක දෙන්න එපා.

    උණ ගත්තොත් එහෙම කිනිතුලු උණද කියලා චෙක් කරගනින්. වල්ටේෂන් නම් අවුලක් නෑ එහෙම. රොට්ටුන්ට හැදෙනවා හරි ඉක්මනට කිණිතුලු උණ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බෙහෙතක් තියෙනවා බෙල්ල පිටිපස්සට දාන්න අවුරුද්දක් විතර මැක්කො හොයාගන්න වත් නැති වෙනවා.. චොක්ලට් එක දෙන්න එපා.. වකුගඩු කේස් යනවා කියනවා..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අපේ ගෙදර එකාට ළඟදි දුන්න බෙහෙතක් ඒක ඌට ලෙවකන්න බැරි තැනක දාන්න කිව්වෙ. කෑවොත් වස කියල. බෙල්ල උඩට දැම්මෙ පොඩි ඩ්‍රොප් එකක්. ඔක්කොම මැක්කො කිනිතුල්ලො මැරිල හැලෙනව පොඩි වෙලාවකින්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලාගේ බර අනුව නෙක්ස්ගාඩ් කියන ටැබ්ලට් එක දීපන් , ඒක හොදට කුඩු කරලා මස් මොනාහරි එකකට හෝ යෝගට් එකකට දාලා කන්න දීපන් , කෙලින්ම බල්ලාට බෙහෙත් පොවන්න පුලුවන්නම් ටැබ්ලට් එක උගුරට දාපන් පරිස්සමෙන්.
    කොන්දට දාන ෆ්‍රන්ට්ලයින් අරවා මේවා දාන්න එපා , කොන්ද දිරනවා පට ගාලා.
    නෙක්ස්ගාඩ් ටැබ්ලට් දෙන්න ඕන සතාට අවුරුද්දට එක පාරයි.
    ඊට වඩා දෙන්න එපා ඒක හොද නෑ , සමහර මෝඩ පකයලා මාසේට පාරක් ගානේ නෙක්ස්ගාඩ් එක දෙනවා , ඒක හොදම නෑ , එතකොට තමයි බල්ලාට කේස් වෙන්නේ , පැනඩෝල් උනත් මිනිහ්හෙක් හැමදාම බොනවානම් ඒක හොද නැති වෙනවානේ , ඒ වගේ තමා.
    බල්ලාගේ වසය මාස 7 ට වැඩි නම් නෙක්ස්ගාඩ් එක දීපන්.
    මම ගිය සතියේ කිලෝ 50 ටැබ්ලට් එකක් අරන් අපේ ගෙදර ඉන්න අයට කෑලි කඩලා දුන්නේ සල්ලි නැති නිසා , එහෙම අව්ලක් නෑ , ගෙදර බල්ලෝ කීපදෙනෙක් ඉන්නවානම් ලොකු බර ප්‍රමාණයක තියන නෙක්ස්ගාඩ් එකක් අරන් කෑලි කඩලා දෙන්න පුලුවන්.
    කිලෝ 50 එකට මට ගියා 3200 ගිය සතියේ.
    පාඩු නෑ ඉතින් අවුරුද්දක් යනකම් ඉතින් ආයේ මුකුත් කරන්න ඕන නෑනේ.
    නෙක්ස්ගාඩ් එක දීපු ගමන් මැක්කෝ , කිනිතුල්ලෝ මැරිලා වැටෙන්නේ නෑ , දවස් 4 විතර යද්දි වැඩේ ගොඩ , නෙක්ස්ගාඩ් එක දීලා තියෙද්දි මැකොකෝ , කිනිතුල්ලෝ ආවට අව්ලක් නෑ ලේ බීපු ගමන් උන් මැරෙනවා.​

    nexgard-for-extra-large-dogs-136mg-25kg-7733_wzaxn4ytue8zw3mp-600x600-1.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ට්විසර් එකකින් අයින් කරපන්

    බෙහෙතක් තියෙනවා බෙල්ල පිටිපස්සට දාන්න අවුරුද්දක් විතර මැක්කො හොයාගන්න වත් නැති වෙනවා.. චොක්ලට් එක දෙන්න එපා.. වකුගඩු කේස් යනවා කියනවා..
    උබට පැටලිලා බන්. චොක්ලට් එක තමයි සේෆ්ම එක. අඩුවට තියෙන බෙහෙත් වලිනුයි කොන්ද දිරන්නෙ. චොක්ලට් එක ගනන් වැඩියි.
    ------ Post added on Jun 12, 2022 at 1:35 PM