බල්ලගේ කූඩුව කරදරයක් මට..
අනේ මචන්ලා මට මාර කරදරයක් වෙලා තියෙන්නේ. මීට මස ගානකට අපේ ගෙදරට බල්ලෙක් ගෙනාව අපේ අක්ක. හරි ලස්සනයි බූල් බූල්.. ඉතින් මේ බලල ගෙනාව දා ඉදල එකම කොල්ල ට (මම තමයි) තියෙන තැන නැති උනා. අක්කි ගෙදර හුරතල් කරන්නෙත් බල්ලව. මාව නිකමටවත් බලන්නේ නෑ දැන්. මට මාර දුකයි. වෙනද අක්කි මන් එක්ක සෙල්ලම් කරනවා. දැන් මත එක්ක අක්කි සෙල්ලම් කරන්න එන්නෙත් නෑ.. අක්කි මම ලගට එන කොට මගාරිනවා.මම අක්කිටත් ආදරෙයි ගොඩාක්. එත් මේ බල්ලා ගෙනාපු දවසේ ඉදන් ගෙදර ආදරය කරුණාව සෙනෙහස මට අහිමි උනා. දැන් කොල්ල බලල වෙලා.. බල්ලා කොල්ල වෙලා. මට එපාවෙලා තියෙන්නේ...
මේ බල්ලා අක්කිට ගොඩක් ආදරෙයි. ආදරේ වැඩි කමට මු නිදා ගන්නෙත් අක්කිගෙන් උස්සපු යට සායවල් උඩ.. හා ... අක්කි දන්නේ නෑ නේ ඕව. මූ වලත්ත බල්ලෙක් මූ අක්කිගෙ කබරේට රිංගලා අක්කිගෙ ඔක්කොම බදු විනාස කරනවා. මූ මර කපටි බල්ලෙක්. මූ අක්කයි මයි කොටවන්න දස කුමන්ත්රණ ගෙනියනවා. දවසක් අපේ ගෙදර නවතින්න අක්කිගෙ හොදම යාලුවෙක් ආව. (මමත් ඇහැ දැන්ම එක වෙනම කතාවක් ) මම විතරක් ගෙදර ඉන්න දවස් වල මූ අක්කිගෙ යාළුවා.(*මම එයාව මෙතන ඉදන් ඉරෝෂා කියල හදුන්වන්නම්.) ගේ කාමරේට ගිහින ඉන්දියාවක් කටින් අරන් ඇවිත් මගේ කාමරේ අද උඩ දාල.. මම දන්නෙත් නෑ.. අක්කි හිටියේ නෑ.. එදා ඒක නිසා මම විතරක් ගෙදර ඉන්න වෙලාවේ අර අක්කි ආව. මම විතරයි හිටියේ. අර අක්කි අපු හැටියේම කෑ ගහගෙන අව. මම අන්දුන් කුන්දුන් උනා. ඉරෝෂා ඇවිත් මගේ කනින් ඇල්ලුවා. ඒ වෙලාවේ එයා හිටියේ බාගෙට ඇදුම් මාරු කරගෙන. බ්රා එකයි.. under ස්කිර්ට් එකයි විතරයි. මගේ ඉස්සරහ ඉන්නවා එකී. මම,අ බැලුව මේ මොකද කියල .. මට හිටපු විදියට ලජ්ජත් හිටුණා..
"ඔයාට මල්ලි එහෙම දෙයක් ඕන නම් මට කෙල්ලින්ම කියන්න. අක්කි නැති නිසා අහන්නේ.. මම ඕව අක්කට කියන්න යන්නේ නෑ.. මට කියන්න ඔය අයි. අරක ඉස්සුවේ. ඔයාට එහෙම දෙයක් ඕන නම් මට කියන්න තිබ්බනේ කෙල්ලින්ම. ඕනනම් මේකත් ගන්න.."
එහෙම කියල එයා ඇදගෙන හිටිය එකත් ගලවන්න හැදුවා. මගේ පිරිමි සිරුර වෙව්ලන්න ගත්තා. මම දැනගත්ත අහිංසක මගේ පතිවත කෙලෙසෙන්න යන බව. මම මොනවත් හිතා ගන්න බැරුව හිටියා.. ඊටත් වඩා මේ ඉරෝෂ් හදන්නේ මව වරදට පොලබගන්නද කියල මට බය හිතුනා .අනික මේ ගෑනි මොකද්ද මේ කියන්න යන්නේ මොකද්ද මේ ඉස්සුවද ඇහුවේ. මම දන්නා තරමින් මගෙන් වැරද්දක් උනේ නෑ. ඕනනම් එදා මම එය නානකොට වහලේ උද ඉදන් බැලුව ඇරෙන්න.
"මොකද්ද අක්කි ඔය කියන්න යන්නේ? මොනවද ම ම ඉ ස් සු වේ ....... " මම බයෙන් බයෙන් ඇහුවා.
"හා... ඔය දන්නෙම නෑ නේද.. ඉන්නකෝ මම පෙන්නලාම අහන්න." එහෙම කියපු මේ ගෑනි මව ඇදගෙන මගේ කාමරයට ගියා දැකපු දෙයින් මමම උද ගියා. දෙවියනේ අර අක්කිගෙ ඉන්දියාවක් මගේ අද උද. එකේ කෙලත් එක්ක...
මේ හත්තිලව්ව මොකද්ද කියලා මට වටහා ගන්න ගියේ ඉතා සුළු කාලයක්. ඒ අස්සේ අර බලලත් මගේ මූණ දිහා බලාගෙන මට කිඳී හිනාවක් දානවා. ඌ ගැන මගේ යටි හිතේ පොපියමින් තිබ්බෙත් මහා ටරාහක්.
එත් දෙවියනේ මම කොහොමද කටක් ඇරලා අර අක්කිට කියන්නේ මේ වැඩේ කලේ බල්ලෙක් කියලා. අනික මේ ගෑනි එන්න එන්නම මව අතින් අද ගෙන අහිංසක මාව පතිවත කෙළෙසන්න හදන්නේ. ගෙදර කව්රුවත් ඇත්තේ නා. නිසැක වශයෙන්ම තවත් විනාඩි කීපයකින් මගේ සොදුරු බව මිලින වෙන්නේ යන්නේ.
"මල්ලි. මම දන්නවා ඔයා මේක ගෙනාවේ ඔයාගේ ඇද .උඩට. මට තියෙන කැමැත්ත නිසා කියලා.. අනික මම මේවා අක්කිට කියන්නේ නෑ.. මමත් හිටියේ මේ වෙලාව එනකම්..
ඉතිරිය.. බල්ලට ජාපාල පොවන්න ගිහින් මට වෙච්ච දේ...
අක්කිගේගේ යාලුවා Facial දාන ගිහින් බල්ලට උන දේ.
බලල නිසා මගේ කෑල්ල මව දාල ගිය හැටි
කෙල්ලෙක් බලන්න ගිහින් බල්ලා පස්ස කෑ හතයි.
බල්ලයි මමයි සාම ගිවිසුම ගහපු හැටි..
මේ story ටික තනිකර "දගය එකේ විල්සන් මමයි දගයයි වගේ..