මම කිරියෙත් දැම්ම ත්රෙඩ් එකක් කොලපාට කවරෙක එන්නෙ fish flavored එකක්. ලොකු පෙති දෙකක් එනව
AnuradhaRa Well-known member Dec 25, 2010 62,110 1 43,584 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 4, 2025 #1 මම කිරියෙත් දැම්ම ත්රෙඩ් එකක් කොලපාට කවරෙක එන්නෙ fish flavored එකක්. ලොකු පෙති දෙකක් එනව Reactions: Janatha Jhon
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Mar 4, 2025 #2 uba bona ekama diyan ban, moko balla kannth gedara hadana uba kana kema neda Reactions: AnuradhaRa
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Mar 4, 2025 #3 රුපියල් හතලිහට වගේ එකක් තියෙනවා. තව එකක් රුපියල් 200 ක් වගේ. ආයේ තව එකක් රුපියල් 600 ක් ද කොහෙද. ගොඩක් ඇනිමල් ක්ලිනික් වලින් බල්ලෝ, පුසොන්ට පණු බෙහෙත් පෙති නොමිලේ දෙන්නේ. හැබැයි කාලෙකට සැරයක් මොකක්ද වෙන පෙත්තක් තියෙනවා ඒක දෙන්න ඕනි. එකෙන් තමයිලු සමහර පනුවෝන්ට හරි යන්නේ කියලා වෙට් කිව්වා. Reactions: AnuradhaRa
රුපියල් හතලිහට වගේ එකක් තියෙනවා. තව එකක් රුපියල් 200 ක් වගේ. ආයේ තව එකක් රුපියල් 600 ක් ද කොහෙද. ගොඩක් ඇනිමල් ක්ලිනික් වලින් බල්ලෝ, පුසොන්ට පණු බෙහෙත් පෙති නොමිලේ දෙන්නේ. හැබැයි කාලෙකට සැරයක් මොකක්ද වෙන පෙත්තක් තියෙනවා ඒක දෙන්න ඕනි. එකෙන් තමයිලු සමහර පනුවෝන්ට හරි යන්නේ කියලා වෙට් කිව්වා.
KandyMalli Well-known member Feb 15, 2018 4,401 4,031 113 Mar 4, 2025 #4 Dontalplus Pyradine Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,110 1 43,584 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 4, 2025 #5 KandyMalli said: Dontalplus Pyradine Click to expand... මේ දෙක නෙමේ මචං