අද සම්බෝලයි බතුයි කෑවෙ

AnuradhaRa

Well-known member
  • මම මාළු කන්නෙ නැති නිසා මාළු හොදි ටිකක් දාල තිබුණ
    තව ලූණු සම්බෝලයක් හදල තිබුණ මොකුත් නැති නිසා
    නිකං සීනි සම්බෝලයක් වගේ එකක්

    බලපං ඉතිං සල්ලි හම්බුණාම කාල බිල හිටියට. මාසෙ අන්තිමට වැලේ වැල් නෑ
    ඊයෙ බල්ලට බේත් ගෙනාවෙත් ණයට

    Cefuroxime 250 දවසට පෙති දෙකක්, දවස් 10 ක් දෙන්න කිව්ව

    ඇන්ටිබයොටික් කියල තියෙන මුළු දවස් ගාණම දෙන එක හොදයිනෙ. එහෙමනෙ කියල තියෙන්නෙ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මේ අපේ බල්ලට කැස්සක් හැදිල උබලගෙ එකාට හොඳ උනේ කොහොමද? අද ඩොකා නෑ හෙට තමයි මට මූව අරන් යන්න වෙන්නෙ..
     
    • Like
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • මේ අපේ බල්ලට කැස්සක් හැදිල උබලගෙ එකාට හොඳ උනේ කොහොමද? අද ඩොකා නෑ හෙට තමයි මට මූව අරන් යන්න වෙන්නෙ..
    කැස්සට නම් බේත් ගන්න වෙලා නෑ මචං

    කහින එක ටික වෙලාවකින් හරි යයි
     
    • Like
    Reactions: Flappybird

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,128
    12,419
    113
    🌎
    මාසෙ අන්තිමට වැලේ වැල් නෑ
    1754476515792.png
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මම මාළු කන්නෙ නැති නිසා මාළු හොදි ටිකක් දාල තිබුණ
    තව ලූණු සම්බෝලයක් හදල තිබුණ මොකුත් නැති නිසා
    නිකං සීනි සම්බෝලයක් වගේ එකක්

    බලපං ඉතිං සල්ලි හම්බුණාම කාල බිල හිටියට. මාසෙ අන්තිමට වැලේ වැල් නෑ
    ඊයෙ බල්ලට බේත් ගෙනාවෙත් ණයට

    Cefuroxime 250 දවසට පෙති දෙකක්, දවස් 10 ක් දෙන්න කිව්ව

    ඇන්ටිබයොටික් කියල තියෙන මුළු දවස් ගාණම දෙන එක හොදයිනෙ. එහෙමනෙ කියල තියෙන්නෙ
    එකෙවත් නැද්ද ෆොටො එකක්
     
    • Haha
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,497
    166,909
    113
    එකමත් එක රටක
    ඉතින් උට්ටෝ ඔය ඉඩමේ මොනව හරි වවපන් කෝ ගෙදෙට්ට වෙලා පිං බතා වගේ ඉන්නේ නැතුව . .
    වවන්න බෑ ABCD නිසා නම් කියන්න එපා .
    වවලා කඩේට විකුනපිය .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113
    මම මාළු කන්නෙ නැති නිසා මාළු හොදි ටිකක් දාල තිබුණ
    තව ලූණු සම්බෝලයක් හදල තිබුණ මොකුත් නැති නිසා
    නිකං සීනි සම්බෝලයක් වගේ එකක්

    බලපං ඉතිං සල්ලි හම්බුණාම කාල බිල හිටියට. මාසෙ අන්තිමට වැලේ වැල් නෑ
    ඊයෙ බල්ලට බේත් ගෙනාවෙත් ණයට

    Cefuroxime 250 දවසට පෙති දෙකක්, දවස් 10 ක් දෙන්න කිව්ව

    ඇන්ටිබයොටික් කියල තියෙන මුළු දවස් ගාණම දෙන එක හොදයිනෙ. එහෙමනෙ කියල තියෙන්නෙ
    හදිස්සියට කන්න උම්බලකඩ සම්බෝල, චිලී පෙස්ට්, රටකජු බැඳුම් වගේ දෙයක් හදලා තියාගන්න.
    කල්.තියාගන්න පුළුවන් නේ ඒවා.
    කිරි හොදි/පරිප්පු එක්ක ඒ වගේ සැර දෙයක් තිබුනම කන්න පුළුවන් බඩ පැලෙන්න.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    මාසෙකට කීයක් හම්බෙනවද? අම්මාගේ තාත්තාගේ වියදම් උඹේ වියදම් සහ ඉතිරි කිරීම් මේවා ගානට හදලා දාපන් බලන්න
     
    AnuradhaRa

    Well-known member
  • මාසෙකට කීයක් හම්බෙනවද? අම්මාගේ තාත්තාගේ වියදම් උඹේ වියදම් සහ ඉතිරි කිරීම් මේවා ගානට හදලා දාපන් බලන්න
    මොන ඉතිරි කිරිම්ද බං
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,690
    113
    අපි බොන්නෙ පැලවත්ත හයිලන්ඩ්
    කිරිපිටි බොන්නේ නැතුව කෝපි එකක් බීපං උදේම. දවසම ෆිට් එකේ ඉන්න පුලුවන්