බල්ලට නමක් කියපල්ලකෝ

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    බල්ලට නමක් කියපල්ලකෝ

    අඩේ අපේ බව්වා පැටියට හොඳ නමක් කියපල්ලකො..

    292noty.jpg
    :D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බෘනෝ--- පොෂ් නම්
    අකුට්
    බිස්කෝ
    බිංගා

    දඩෝරියා ------ sinhala නම්
    කඩියා :D


    අමෙසින් කියලා දාපන් නැත්තම්