බල්ලට පොඩි ඇලජික් එකක් වගේ

AnuradhaRa

Well-known member
  • ඊයෙ හවස තමා ඉස්සල්ලම අපිට වෙනස දැනුනෙ
    මූ එහෙට දුවනවා මෙහෙට දුවනවා
    අපි ගාවට ඇවිල්ල කූක් කූක් ගානව

    දැං බලනකොට මයිල් යටින් මුද්දරස්පලම් වගේ ඉස්සිල හැම තැනම

    මොකක්ද යකෝ මූට වුණේ
     

    AnuradhaRa

    Well-known member
  • කිනිතුල්ලො
    කඩපන් කෝපි කරනව වගේ
    පොල්කට්ටක් පිරෙන්න ඇති
    අපේ එක්කෙනාගෙ කිනිතුල්ලො නෑ :D

    ෆොටෝ එකක් දාපන්කො? මඩුවෙ බල්ල ද?
    අපේ බල්ල
    මේ දැං මං ගාවටම වෙලා ඉන්නව

    මම රයිස් එක ගේන්න ටිකක් පරක්කු වුණා
    මං ගෙදර එනකොට මූ කෑ ගහනව මිනිහ මැරිච්චි ගෑනි වගේ

    ඉතිං කොහොමද මූව දවසක්ම ගෙදර දාල යන්නෙ?
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    ඊයෙ හවස තමා ඉස්සල්ලම අපිට වෙනස දැනුනෙ
    මූ එහෙට දුවනවා මෙහෙට දුවනවා
    අපි ගාවට ඇවිල්ල කූක් කූක් ගානව

    දැං බලනකොට මයිල් යටින් මුද්දරස්පලම් වගේ ඉස්සිල හැම තැනම

    මොකක්ද යකෝ මූට වුණේ
    photo ekak dapan
     

    AnuradhaRa

    Well-known member
  • photo ekak dapan

    මේ නං ඉන්නෙ අපේ දෙන්න

    අර බලුසන්ගෙ පොටෝ එකක් ගහන විදිය තමා හිතා ගන්න බැරි


    6HnOxqO.jpeg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,194
    12,594
    113
    🌎
    මේ නං ඉන්නෙ අපේ දෙන්න

    අර බලුසන්ගෙ පොටෝ එකක් ගහන විදිය තමා හිතා ගන්න බැරි


    6HnOxqO.jpeg
    බල්ල ස්පා එකකට ගිහින් වගේ නෙ ඉන්නෙ


    image.png


    මෙයාද බලල් තුමී
     

    AnuradhaRa

    Well-known member
  • බල්ල ස්පා එකකට ගිහින් වගේ නෙ ඉන්නෙ


    image.png


    මෙයාද බලල් තුමී
    ඔව්
    නම වෙනස් කෙරුව
    බළල් මෙනවිය

    ලැබ්‍රඩෝ කට්ටියත් ඔහොම ඉන්නව
    මෙයානං ලොකල් පොරක්
    හැබැයි ලබ්බෙක් වගේ තමයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මේ නං ඉන්නෙ අපේ දෙන්න

    අර බලුසන්ගෙ පොටෝ එකක් ගහන විදිය තමා හිතා ගන්න බැරි


    6HnOxqO.jpeg
    මේ බල්ලගෙ මොකක් හරි අවුලක් තියනව මචන් . පොඩ්ඩක් පරිස්සමින්. @AnuradhaRa
     
    • Wow
    Reactions: Shamal3001