බල්ලට බෙහෙතක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපේ ගෙදර පිටින් ආපු බල්ලෙක් ඉන්නවා...උගේ පිටේ හොරි, කටුවෝ කාලයි,මැක්කොයි.....මේකට බේතක් කියපන්කෝ.උට කටුවෝ කනවට විදින එකත් විද්දා...ඒත් හරි ගියේ නෑ...නෑවුවත් හැමදාම පහුවදා ඉදන් ආයෙත් මැක්කෝ ....බේතක් කියපන්කෝ
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    146411_MAIN._AC_SL400_V1525380785_.jpg


    මේක දීපන් බල්ලාගේ බර බලලා .. මැක්කෝ නැති වෙනවා අවුරුද්දක් වගේ යනකම් එන්නෙත් නෑ .. අනික් ඒවාට නම් ඩොකෙක් ගෙන් ගනින්.
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මැක්කොන්ට මොකෝ කරන්නේ.....ඕක ඇන්ටි ෆන්ගල් එකක් විතරයිනේ:sorry:

    makkonta oya pharmacy / supermarket wala thiyena powder eka set wenawa.

    hori walata ithin candid thama
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    makonta oya ara uda kiwwa wage tablet ekak thiyanwa.. chocolate kallak wage ekak.. eka thama man dakka widiahata hondatama wada karana betha.. eka denna .. aye makko prashna enne nah..
     
    • Like
    Reactions: ST.PIERRE

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    146411_MAIN._AC_SL400_V1525380785_.jpg


    මේක දීපන් බල්ලාගේ බර බලලා .. මැක්කෝ නැති වෙනවා අවුරුද්දක් වගේ යනකම් එන්නෙත් නෑ .. අනික් ඒවාට නම් ඩොකෙක් ගෙන් ගනින්.

    Meka kiyakwenawada bn? pharmacy wala tiyanwada?
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Nexgard කියන බෙහෙත දුන්නා ඊයේ....පෙත්තක් 1500 යි...අද උදේ බලද්දි බල්ලගේ ඇගේ මැක්කෝ එකෙක්වත් නෑ......thanks කට්ටියම