Candid B cream / loation

මැක්කොන්ට මොකෝ කරන්නේ.....ඕක ඇන්ටි ෆන්ගල් එකක් විතරයිනේ![]()
makkonta oya pharmacy / supermarket wala thiyena powder eka set wenawa.
hori walata ithin candid thama
අහ්හ්...thanks bro....අර ටැබ් එක දීලා ඕක ගානවා
![]()
මේක දීපන් බල්ලාගේ බර බලලා .. මැක්කෝ නැති වෙනවා අවුරුද්දක් වගේ යනකම් එන්නෙත් නෑ .. අනික් ඒවාට නම් ඩොකෙක් ගෙන් ගනින්.
ela hoda welath 2 weeks ganna.
oni nam injection thiyenawa, wet kenek lagata aran yanna.
makonta oya ara uda kiwwa wage tablet ekak thiyanwa.. chocolate kallak wage ekak.. eka thama man dakka widiahata hondatama wada karana betha.. eka denna .. aye makko prashna enne nah..
Meka kiyakwenawada bn? pharmacy wala tiyanwada?
Tablet eka dena gaman Kohomba thel gaapan hamadama. Tablet ekata hari giye nattam digatama denna epa. Uta hoda na.
අවුලක් නැද්ද බල්ලට