ela machan api het enawa badu tika aran yanna,
gedara innawa ne.
bila gana mokada karanne kiyala oyata letter ekak eyi ehema naththan kawuruhari call karayi,
godak welawata oyata gewanna weyi,

ඕවා නම් මොනාද අපේ පන්සල ගාව ගේක එකෙක් පින් පිනිස පන්සලට ඩයලොග් ටීවී අරන් දීලා
හැබැයි උන්ට වැරදිලා චැනල් දාලා මොනා හරි වෙලා බිල හෙන ගානක් වෙලා
පස්සෙ ගලවන් යන්න පන්සලට ආවහම අරන් දුන්න එකා පොලු අරන් උන්ගේ පස්සෙන් එලෙව්වේ
ගලවන්න ආපු උන් පණ එපා කියලා දිව්වා පාර දිගේ මාවත් පහු කරන්
කොහොම හරි පැය භාගයක් විතර ඇහුනේ "අනේ ගහන්න එපා" කිය කිය දුවන සද්දෙයි එළවපු උන්ගේ කුණුහර්ප සද්දෙයි විතරයි![]()