බල්ලන්ගේ රෝග

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දන්නේ නැති හින්දා අහන්නේ බන් ම්ට බල්ලෝ නැති හින්දා.
    කොහොමද බන් බල්ලට බඩේ අමාරුව කියලා දැනගන්නේ

    කැමතිම දෙයක් එක්ක කෑම දුන්නත් කන්නෙ නෑ.
    කෑම එක දිහා බලා ඉඳලා පැත්තකට ගිහින් ඉඳගෙන බලා ඉන්නවා.
    වෙනදා තරම් සද්ද බද්ද නෑ. කවුරුවත් ආවත් වැඩිය බුරන්නෙ නෑ.
    ඔලුව බිම තියාගෙන ඇස් කරකව කරකව දුකෙන් බලා ඉන්නවා කෙල්ල දාලා ගිය කොල්ලෙක් වගේ.
    ඔහොම වෙන්නෙ තණකොල කාලා සනීප වෙන සාමාන්‍ය එකට.

    ලොකු එකක් හැදුනොත් නම් හොඳට පේනවා.
    ඇවිද ගන්නවත් පණ නෑ. :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    අපේ එකාට නම් කරන්නේ මේක. බඩේ අමාරුව on the spot ස්පොට් නැති වෙනවා. මූඩියක් එකහමාරක් වගේ දෙනවා. අවුරුදු දෙකක් වයස GSD bawwek

    මටත් බව්වෙක් හදන්න ආසයි බන්. උබ GSD puppy කෙනෙක් ගත්තෙ කීයටද ? උබලට මාසෙට කීයක් විතර ඌට වියදම් වෙනවද ? ඌ කක්කා දාන්නෙ උබලගෙ වත්තෙමද ? :)