try buumithel, diesel...balla aai enaekanam sure naha.![]()
බෙහෙත් එක දාලා ලෙව කෑවොත් අවුල් ද?
ne aulak ne ape eka nam lewakanawa mokuth aulak wela nam ne 
ne aulak ne ape eka nam lewakanawa mokuth aulak wela nam ne
![]()
metronidazole බෙහෙත් එක උබ දන්නේ කොහොමද මචන්?
අපේ අප්පච්චි හොයාගෙන ආවේ.. ශවලෝන් ද මොකද්ද කියන්නේ ඕකට.. ඩොක් කෙනෙක් කිවා කියල තමයි කිවේ.. මේක විසබීජ නාශකයක් කියල එහා ගෙදර nurse කිව. අව්ලක් නෑ. අපේ බව්වගේ නම් දැන් සැහෙන්න අඩුයි ලොම් යනවා.
http://www.1800petmeds.com/Metronidazole-prod10098.html






උබ කැරි ඩයල් එකක්නේ බන්.
ඔහොම බෙටිකෝල් ගාන්නේ නෑ බන්.
හුකනවා ඔහොම ගෑවොත් එහෙම.
බෝතලේ ගහලා තියනවා බන් යුස් කරන විදිය.
මට මතකයි ඕක එන බෙහෙත් පෙට්ටිය ඇතුලෙත් තව පොඩි කොලේක යුස් කරන්න ඕන විදිය ලියලා තියනවා.
හරියට බලපන් ඊලගපාර බෙහෙත් දෙන්න කලින්.
ape eka poddak loku karaganna behethak kiyapanko kochchcra kewath muu punchi bn au 2k wage wenwa
machan bethical warga dekak thiyanawa, konda dege dana eka hena serai,
![]()
මේ මගේ යාළුවෙක්ගේ මේ පාර දාපු පැටියෙක්.. ලබන සැරේ දාපුවහම මාත් එක්කෙනෙක් ගන්න කියලා ඉන්නේ..

