බල්ලන්ගේ~ලෝම

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no: ne aulak ne ape eka nam lewakanawa mokuth aulak wela nam ne :rofl:

    මෙහෙමයි බන්.
    පොඩ්ඩක් නෙවෙයි හොදට හොයලා බලපන් උබ දාන බෙහෙත් ගැන දාන්න කලින්.
    සමහර බෙහෙත් ලෙවකෑවට ඒ වෙලාවේ අව්ලක් වෙන්නේ නෑ ඒත් පස්සේ පස්සේ වකුගඩු වලට එහෙම කේස් එනවා.
    සිගරට් එකක් බිව්වට ඒ වෙලාවේ කේස් එකක් නෑ නේ , ඒ උනාට පස්සේ පස්සේ යනකොටනේ වකුගඩුයි අරවයි මේවයි නරක් වෙන්න පටන් ගන්නේ.
    අන්න ඒ වගේ තමා මචන්.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    metronidazole බෙහෙත් එක උබ දන්නේ කොහොමද මචන්?

    අපේ අප්පච්චි හොයාගෙන ආවේ.. ශවලෝන් ද මොකද්ද කියන්නේ ඕකට.. ඩොක් කෙනෙක් කිවා කියල තමයි කිවේ.. මේක විසබීජ නාශකයක් කියල එහා ගෙදර nurse කිව. අව්ලක් නෑ. අපේ බව්වගේ නම් දැන් සැහෙන්න අඩුයි ලොම් යනවා.

    http://www.1800petmeds.com/Metronidazole-prod10098.html
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ අප්පච්චි හොයාගෙන ආවේ.. ශවලෝන් ද මොකද්ද කියන්නේ ඕකට.. ඩොක් කෙනෙක් කිවා කියල තමයි කිවේ.. මේක විසබීජ නාශකයක් කියල එහා ගෙදර nurse කිව. අව්ලක් නෑ. අපේ බව්වගේ නම් දැන් සැහෙන්න අඩුයි ලොම් යනවා.

    http://www.1800petmeds.com/Metronidazole-prod10098.html

    එහෙනම් අව්ලක් නැතුව ඇති.
    :D:D:D:D:D:D
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    උබ කැරි ඩයල් එකක්නේ බන්.
    ඔහොම බෙටිකෝල් ගාන්නේ නෑ බන්.
    හුකනවා ඔහොම ගෑවොත් එහෙම.
    බෝතලේ ගහලා තියනවා බන් යුස් කරන විදිය.
    මට මතකයි ඕක එන බෙහෙත් පෙට්ටිය ඇතුලෙත් තව පොඩි කොලේක යුස් කරන්න ඕන විදිය ලියලා තියනවා.
    හරියට බලපන් ඊලගපාර බෙහෙත් දෙන්න කලින්.


    machan bethical warga dekak thiyanawa, konda dege dana eka hena serai,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan bethical warga dekak thiyanawa, konda dege dana eka hena serai,

    කොන්දට දාන බෙටිකෝල් එකක් නම් දන්නේ නෑ මම.
    මම ඉමේජ් එකක් දාලා තියන බෙටිකෝල් එක ගැන විතරයි මම දන්නේ.

     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    13592254_571485316388398_3348027199551125463_n_zpsvvgam2bz.png
     
    • Like
    Reactions: akilar25

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Capture.png


    මේ මගේ යාළුවෙක්ගේ මේ පාර දාපු පැටියෙක්.. ලබන සැරේ දාපුවහම මාත් එක්කෙනෙක් ගන්න කියලා ඉන්නේ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Capture.png


    මේ මගේ යාළුවෙක්ගේ මේ පාර දාපු පැටියෙක්.. ලබන සැරේ දාපුවහම මාත් එක්කෙනෙක් ගන්න කියලා ඉන්නේ..

    ඔව් මචන් අරන් හදපන් එකෙක්ව හදන්න පුලුවන්නම්.
    :D:D