බල්ලන්ගේ~ලෝම

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    Great Stuff bro.. Thanks..
    Repped++++

    12141134_10208530668007545_4733269086734453613_o.jpg

    scurvy wage :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    MACHAN MAN GAWA INNAWA PITBULL PATIYEK 3 MONTHS WAGE..BALLAGE KANA KAPANNA HODA THANK NADDA?

    ඇයි ඒ සතාගේ ස්වභාවිකවම ඇවිත් තියන කන කපන්නේ ?
    ඒ සතා උබට වරදක් කරලා තියනවද ?
    නෑ නේ.
    එක එකා හාල් පාරුවෝ නැට්ට කපනවා , කන කපනවා කියලා උබත් ඒ විදියට කරන්න හදන්න එපා මචන් .
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Dr.kidikara gawata man nam ballo aran yanne na pora hena over confidence beheth denne mage kalin ballata amru wunama ape wet kiwwa Dr.kodikarata penanna kiyala ethakotath diagnose karala thibbe lung disease ekak thiyanawa kiyala Dr.kodikara satha pahakata ganan gatte na bade amaruwak kiyala beheth dunne. Passe man aye ape wet ta kiwwama pora thawa Dr.kenek gawata yawwa ethana animal hospital ekak x-ray kara blood test kara ita passe kiwwa kidney failure ekak ekka micro fylaria awith thiyenne goda danna amarui kiyala kiwwa wagema dawas 2balla mala
     
    එයාර්ෆෝස් එකෙන්ම කරන ඇනිමල් හොස්පිටල් එකක් තියනවා ගුවන්පුර ස්කයිපෙට් කියලා.
    එහෙම එකක් තියෙද්දි එයාර්ෆෝස් එකේ බල්ලෝ ගොඩක් දෙනෙක්ව හවසට එයාර්ෆෝස් ට්‍රක් වල දාගෙන කොඩිකාර ගාවට තමා අරන් එන්නේ එයාර්ෆෝස් එකෙන් ට්‍රීට්මන්ට්ස් වලට.
    මම කොඩිකාර ගාවට යන්නේ අවුරුදු 10 එහා පැත්තේ ඉදන් .
    කොඩිකාර ඉන්න තැන දාලත් දැන් අවුරුදු 30 පැනලා .
    එච්චර පරණ තැනක් ඕක.
    මට නම් කවදාවත් නරක එක්ස්පිරියන්ස් එකක් වෙලා නෑ මචන් .
    එලකිරි එකේ ගොඩක් අයගේ සත්තු ගොඩ දාලා තිබ්බා කොඩිකාර.
    පලවෙනි පාරටයි මම කොඩිකාර ගැන නරකක් ඇහුවේ .

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    බල්ලන් වර්ග,මිල ගනන් සහ බලු කොලිටිය ගැන පොඩි විස්තරයක් දෙන්ඩලාකෝ දන්න කෙනෙක්.....
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එයාර්ෆෝස් එකෙන්ම කරන ඇනිමල් හොස්පිටල් එකක් තියනවා ගුවන්පුර ස්කයිපෙට් කියලා.
    එහෙම එකක් තියෙද්දි එයාර්ෆෝස් එකේ බල්ලෝ ගොඩක් දෙනෙක්ව හවසට එයාර්ෆෝස් ට්‍රක් වල දාගෙන කොඩිකාර ගාවට තමා අරන් එන්නේ එයාර්ෆෝස් එකෙන් ට්‍රීට්මන්ට්ස් වලට.
    මම කොඩිකාර ගාවට යන්නේ අවුරුදු 10 එහා පැත්තේ ඉදන් .
    කොඩිකාර ඉන්න තැන දාලත් දැන් අවුරුදු 30 පැනලා .
    එච්චර පරණ තැනක් ඕක.
    මට නම් කවදාවත් නරක එක්ස්පිරියන්ස් එකක් වෙලා නෑ මචන් .
    එලකිරි එකේ ගොඩක් අයගේ සත්තු ගොඩ දාලා තිබ්බා කොඩිකාර.
    පලවෙනි පාරටයි මම කොඩිකාර ගැන නරකක් ඇහුවේ .

    math mulinma kodikara gawata giye nam dan awurudu 15ta withara kalin eballath maruna:P uwa nam katawath hariyata diagnose karaganna bari wuna eka vet kenek kapala ballanth illuwa. api dunne na balla malata passe mokatada diagnose karala
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    machn ape ballageth godak mawil gin kakul hariye hama rathu pata wela ,dr dunna shampo ekak ,nawumanam shape mul daws deke wage aith next week wenakota kakul ,bella rathu patai tikak,uba kondis walin nawnna kiyanne ai meke,
    makko nm mukut na api laga innakota idiyot ghlawana nisa idala hitala ekek wage tama inne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machn ape ballageth godak mawil gin kakul hariye hama rathu pata wela ,dr dunna shampo ekak ,nawumanam shape mul daws deke wage aith next week wenakota kakul ,bella rathu patai tikak,uba kondis walin nawnna kiyanne ai meke,
    makko nm mukut na api laga innakota idiyot ghlawana nisa idala hitala ekek wage tama inne

    කොන්ඩිස් වලට පුලුවන් මිනිස් සම , බල්ලන්ගේ සම සුව කරන්න , රෑශ් එන එක නවත්තන්න.
    ගොඩක් වෙලාවට රෑශ් එන්නේ ස්කින් එක අවුල් උනාම.
    කොන්ඩිස් දාන්න කියන්නේ ඒකයි.